ඇයට දැන් මේ ලෝකෙන් හංගන්න කිසිම දෙයක් නෑ. නැතිවෙන්න දේකුත් නැහැ. ඒ හින්දද මන්දා තමන්ට සිද්ධ වුණ අතවර, අකටයුතුකම් හැමදේම දුරකථනයෙන් වුනත් අපිට කියන්න ඇය දෙපාරක් හිතුවෙ නෑ
.
මතකනේ, ගිය සතියේ Hiru Gossip Callකරේ අනෝමා ජනාදරීට. හැමදෙයක් දිහාම වපර ඇහින් බලන අපේ රටේ අයට ඇය කෙලින්ම ඇගිල්ල දික්කරා. ඇයි ගණිකා වෘත්තිය නීතිගත කරොත් ඇය ගණිකාවක් වෙනවා කියලත් කිව්වේ. මෙච්චර කලක් හිතේ කැකෑරුණ දේවල් පළවෙනි වතාවට ප්‍රසිද්ධ මාධ්‍යක ඇය කිව්වෙ එහෙමයි.
"සමාවෙන්න මට දැන් බබා ගන්න ඉස්කෝලෙට යන්න තියෙනවා. ඒත් තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා" ගිය සතියේ අනෝමා එක්ක කතාව නවත්තන්න වුණේ ඇය එහෙම කිව්වමයි. ඒ වුනත් ඇයගේ හිතේ තියෙන අනිත් දේවලූත් ඔබ දැනගන්න ආස නිසා මේ සතියේ ආයිත් Hiru Gossip Call කරා අනෝමා ජනාදරීට...
ප්‍රශ්නය - ඔබට අතවර කරපු අයට සමාව දෙනවද?
උත්තරය - ඒවා විවේචනය කරන්න තමයි මං පොත් ලිව්වේ.
ප්‍රශ්ණය - ආයිත් නිරුවත් චරිත රගපානවද?
උත්තර - ඔව්, නිසි ගෙවීමක් තිබුණොත් රගපානවා. ඒක මගේ වෘත්තිය.
මේ කතාවේ ඔක්කෝම දැන ගන්න මේ සතියේ Hiru Gossip Call එකට මෙතනින් කන් දෙන්න.
ගිය සතියේ Hiru Gossip Call එක මෙතනින් අහන්න.
සටහන - සජීව ද සිල්වා