Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
කැලණි ගඟේ නෑමට ගිය ටෙලිනාට්‍ය නිළියක් මරුට-Photos

- කැලණි ගඟේ නෑමට ගිය ටෙලිනාට්‍ය නිළියක් මරුට-PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62,956 Views
අවදානම් ස්ථානයක නාන්න ගිහිල්ලා...

එක් දරු මවක්...

ගිනිගත්හේන යටිබේරිය ප්‍රදේශයෙන් කැළණි ගඟේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෙලිනාට්‍ය නිළියක් බවට අනාවරණ වී තිබෙනවා. ඇය 27 හැවිරිදි තුෂානි ද සිල්වා නමැති එක්දරු මවක් බවටයි සිදුකළ විමර්ශණවලදී හෙළිවී ඇත්තේ. 

පවුලේ සාමාජිකයන් පිරිසක් සමග කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණි අවස්ථාවේ දිය නෑමට ගොස් ඇය අනතුරට ලක්වුනා.  අද පස්වරු 1.30 ට පමණ දිය නෑමට ගිය අවස්ථාවේ සැඩ පහරකට හසුවී ඇය ගසාගෙන ගොස් තිබු අතර සිරුර සොයා ගැනුනේ එම ස්ථානයට මදක් දුරින් තිබියදීයි. 

පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇයගේ සිරුර සොයාගෙන තැලිගම රෝහලට යොමුකර තිබුනා. ඇය දිය නෑම සිදුකළ ස්ථානයේ දිය නෑම අවධානම් බව සඳහන් කරමින් දැන්වීම් පුවරු පවා සවිකර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය ප්‍රකාශකර ඇත්තේ.

දිය නෑමට ගිය මෙම තරුණියට ගඟ මැදට ගොස් ඇති අතර එම ස්ථානයට නොයන ලෙසට පවුලේ සාමාජිකයන් ප්‍රකාශකළ බවයි ඔවුන්ගේ ඥාතියෙකු සඳහන් කර තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,585 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  7,699 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,613 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,760 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,533 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,579 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,117 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,649 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,234 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,302 Downloads



Top 10 Commenters

Latest Comments

Top