Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
ඉන්දියාව කැළඹූ දැරිය සොයා ඉන්දියානුවන් නිල් වෙබ් අඩවි පීරා තැබූ වාර්තාව මෙන්න - Photo

- ඉන්දියාව කැළඹූ දැරිය සොයා ඉන්දියානුවන් නිල් වෙබ් අඩවි පීරා තැබූ වාර්තාව මෙන්න - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,101 Views
සමූහ දුෂණයට ලක්ව ඝාතනයට ලක්වූ ඉන්දියාවේ අසීෆා බානෝ නම් 8 හැවිරිදි දැරියගේ නම වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි වල ප්‍රමුඛතම සෙවුම් වදනක් (Top Trending Search Term) බවට පත්ව ඇති බව වාර්තාවනවා.

ඒ අනුව බොහෝ අන්තර්ජාල පරිශීලකයින් ජනප්‍රිය බොලිවුඩ් නළුනිළියන් පිළිබඳ සිදුකරන සෙවීම් ප්‍රමාණය ඉක්මවා ගොස් මෙම දැරිය සමූහ දූෂණයට ලක්වන වීඩියෝ දර්ශන සෙවීමට උනන්දුවක් දක්වා ඇති බවයි පැවසෙන්නේ.
 

මෙම තත්ත්වය වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි පරිශීලකයින් කෲර ලිංගික ක්‍රියා ඇතුළත් දර්ශන නැරඹීමට රුචිකත්වයක් දක්වන බවට උදාහරණ සපයන්නක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම කුඩා දැරියන් බලහත්කාරයෙන් යොදා ගන්නා ලිංගික දර්ශනවලට ඉන්දියානු අන්තර්ජාල පරිශීලකයින් තුළ පවත්නා නැඹුරුව ද එමඟින් ඉස්මතු කරනවා.

කෙසේ වෙතත් අසීෆා දැරියගේ නම වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවිවල ප්‍රමුඛ සෙවුමක් බවට පත්වීම ස්ත්‍රී දූෂණවලට සහ ළමා අපචාරවලට වින්දිතයින් ගොදුරු වීමට හේතුවන සමාජීය අනාරක්ෂිත බව තීව්‍ර කරන තත්ත්වයක් ද වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  584 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,751 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,406 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,610 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,444 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,879 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,583 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,483 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,674 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,822 Downloads



Top 10 Commenters

Latest Comments

Top