Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
ඝාතන පෙළක් කළ කැනේඩියානු ඝාතකයාට ගොදුරක් වුණු ශ්‍රී ලාංකිකයා - Photos

- ඝාතන පෙළක් කළ කැනේඩියානු ඝාතකයාට ගොදුරක් වුණු ශ්‍රී ලාංකිකයා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,241 Views
බෘස් මැක්ආතර් නමැති කැනේඩියානු ජාතික ඝාතකයෙකු විසින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ද ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2010 වසරේ කැනඩාවේ, ටොරොන්ටෝ ප්‍රදේශයේ පදිංචිය සඳහා ගිය කිරුෂ්නා කුමාර් කනගරත්නම් නැමැති 37 හැවිරිදි  ශ්‍රී ලාංකික ජාතිකයා, ඝාතකයා විසින් මෙලෙස ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ඝාතනය මැක්ආතර්ගේ අටවන ඝාතනය බවට තොරතුරු වාර්තා වනවා.

වෘත්තියෙන් උද්‍යාන නිර්මාණ ශිල්පියෙකු වන බෘස් මැක්ආතර් 66 හැවිරිදි පුද්ගයෙක් වන අතර 2010 - 2017 යන කාල සීමාව තුල මෙම ඝාතනයන් අට සිදුකර ඇති බවටයි එරට පොලිසිට කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

පසුගිය ජනවාරි මාසයේදී සැකකාර මැක්ආතර් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට අයත් ගබඩාවක තිබී ඝාතනයට ලක්වූ කනගරත්නම්ගේ බවට සැකකෙරෙන ශරීර කොටස් සොයාගැනීමට හැකිව තිබෙනවා.

පොලීසිය විශ්වාස කරන්නේ කනගරත්නම් 2015 සැප්තැම්බර් 03 සහ දෙසැම්බර් 14 අතර කාල සීමාවේදී ඝාතනයට ලක්ව ඇති බවයි.

සැකකාර බෘස් මැක්ආතර්ට අයත් ස්ථාන කිහිපයක තිබූ ඔහු විසින් ඝාතනය කළ බවට විශ්වාස කෙරෙන සෙසු පුද්ගලයින්ගේ ශරීර කොටස් ද හමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

දකුණු ආසියානු සහ මැදපෙරදිග සම්භවයක් සහිත පුද්ගලයින් ඝතකයාගේ ඉලක්ක වී ඇති බව සඳහන්.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  8,551 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  6,872 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,228 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,584 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  32,124 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,646 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,508 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  588 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,229 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,215 Downloads



Top 10 Commenters

Latest Comments

Top