Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
21 වෙනි සියවසේ දැවැන්ත විප්ලවයක් සිදු කරමින් ප්ලේන් එකට වඩා වේගයෙන් යන අලුත් ප්‍රවාහන පද්ධතියක් හදුන්වා දෙයි - Photos

- 21 වෙනි සියවසේ දැවැන්ත විප්ලවයක් සිදු කරමින් ප්ලේන් එකට වඩා වේගයෙන් යන අලුත් ප්‍රවාහන පද්ධතියක් හදුන්වා දෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,746 Views
යුරෝපය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රය දැවැන්ත විප්ලවයකට බඳුන් කරමින් ලොව ප්‍රථම හයිපර්ලූප් පථයේ(විශේෂයෙන් සකස් කල නලයක්) ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

හයිපර්ලූප් ලෙස හඳුන්වන්නේ අධිවේගයෙන් මගීන් ප්‍රවාහනය කිරීම සඳහා හඳුන්වාදෙනු ලබන ප්‍රවාහන මාධ්‍යයක්.

මෙම ක්‍රමයේ දී සිදුවන්නේ අඩු පීඩන නළයක් තුළින් මගීන් රැගත් රථයක් ධාවනය කිරීමයි. ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් විසින් මේ සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කරනු ලැබුවා.

මෙම ක්‍රමය මඟින් ආසන්න වශයෙන් පැයට සැතපුම් 670 ක වේගයක් හෙවත් පැයට කිලෝමීටර් 1000 ඉක්මවූ වේගයකින් මගීන් ප්‍රවාහනය කිරීමට හැකිවන බවයි පැවසෙන්නේ.

එම වේගය කොන්කෝඩ් යානාවක වේගය මෙන් අඩක පමණ වේගයක් වන අතර බෝයිං 737 ගුවන් යානාවක වේගයට වඩා වැඩි වේගයක් වනවා.

ඒ අනුව නුදුරු අනාගතයේදී මහද්වීප අතර ගමනාගමනය මෙම ක්‍රමය මගින් විනාඩි කිහිපයකට සීමා වන බව නොඅනුමානයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  8,557 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  6,877 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,228 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,584 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  32,124 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,646 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,510 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  588 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,229 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,215 Downloads



Top 10 Commenters

Latest Comments

Top