Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වන ලෝක ක්‍රිකට් පිටිය හෙල්ලූ අලුත්ම තරුව මෙන්න - ගුරුසිංහටත් මාරුවක්

- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වන ලෝක ක්‍රිකට් පිටිය හෙල්ලූ අලුත්ම තරුව මෙන්න - ගුරුසිංහටත් මාරුවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,686 Views
පුහුණුකරුවන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා.....

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ  පුහුණුකරු ධුරයට සහ පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට, පුහුණුකරුවන් බඳවාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම ගිය පුහුණුකරුවන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා  ආරම්භ කර තිබෙනවා.

මේ අනුව දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ධුරය සඳහා හිටපු පාකිස්ථාන දඟ පන්දු පුහුණුකරුවන මුෂ්ටාක් අහමඩ් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා  ආරම්භ කල බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයෙන් බිහි වූ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන මුෂ්ටාක් අහමඩ් කලක් එංගලන්ත කණ්ඩායමේද දඟ පන්දු පුහුණුකරු ලෙස සේවය කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ක්‍රියාත්මක වන උසස් දක්ෂතා සංවර්ධන මධ්‍යස්ථානයේ කළමනාකරු ලෙස පත්කිරීමට නියමිත බවත්  වාර්තාවනවා.

ඒ එම ධුරයේ සේවය කළ සයිමන් විලිස් එම තනතුරෙන් ඉවත්වීම නිසයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  584 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,751 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,389 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,607 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,440 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,879 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,583 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,483 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,674 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,819 Downloads



Top 10 Commenters

Latest Comments

Top