Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
ගුරුවරිය දණ ගස්සපු චෝදනාව නිසා ගැලවුණු ඇමතිකම අයෙමත් මහ ඇමතිට දීලා

- ගුරුවරිය දණ ගස්සපු චෝදනාව නිසා ගැලවුණු ඇමතිකම අයෙමත් මහ ඇමතිට දීලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,806 Views
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධියේ පරීක්ෂණ අවසන් නොවී තිබියදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට යළි පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීම පිළිබඳව ගුරු සංගම් විරෝධය පළ කරනවා.

ඊයේ (17) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග මෙතෙක් අවසන් වී නොමැතිව තිබියදී ඔහුට අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබාදීම සදාචාර සම්පන්න නොවන බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මසකට පමණ පෙර පළාත් ආණ්ඩුකාරවරයා තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධූරය යළි ලබාදුන් බවයි.

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා ඇයට බැණ දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  784 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  269 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  161 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,988 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  3,920 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,283 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,078 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,690 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,688 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,385 Downloads



Top 10 Commenters

Latest Comments

Top