Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
මුදලට තරග පාවාදීම ගැන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගෙන් ICC ප්‍රශ්න කරයි

- මුදලට තරග පාවාදීම ගැන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගෙන් ICC ප්‍රශ්න කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,415 Views
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් තරග පාවාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා එක්දින පිල නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන මෙම ක්‍රීඩකයා මේ දක්වා නිල වශයෙන් ක්‍රීඩාවෙන් සමුගෙන නොමැති අතර ඔහු අන්තර් සමාජ තරගාවලියට ද සහභාගි වන බවයි වාර්තා වන්නේ.

එම ක්‍රීඩකයා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට ඇතුළත් වූ අයෙක්.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් අවස්ථා තුනකදී ආදාළ ක්‍රීඩකයාගෙන් ප්‍රශ්නකර ඇති අතර ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් ඒ සඳහා හේතු වී ඇති බව පැවසනෙවා.

කෙසේ වෙතත් ප්‍රශ්න කිරීම්වලදී අදාළ ක්‍රීඩකයා එවැනි සිද්ධියකට සම්බන්ධ නොවූ බවට හෙළී වී ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා ඇත්තේ එතුමා ඒ සම්බන්ධයෙන් දැනුවත්කර නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළ ද ඔහු මේ වන විට විදේශගතවී සිටියි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  773 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  263 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  155 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,976 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  3,881 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,278 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,077 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,669 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,683 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,365 Downloads



Top 10 Commenters

Latest Comments

Top