Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
අලුත් පෙම්වතිය එක්ක පෙම්සුව විදමින් හිටිය justin bieber ගේ මෝටර් රථය අනතුරක - Photos

- අලුත් පෙම්වතිය එක්ක පෙම්සුව විදමින් හිටිය justin bieber ගේ මෝටර් රථය අනතුරක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,325 Views
ජස්ටින් බීබර් පසුගිය දවසක රාත්‍රියේ බටහිර හොලිවුඩ් ප්‍රදේශයෙන් මෝටර් රථය පදවාගෙන යද්දී ඔහුගේ රථය තවත් රථයක ගැටුණා.‍ මෙයින් ඔහුගේ මර්සඩීස් බෙන්ස් රථයේ පසුපස කොටසට අලාභ හානි සිදුවූ බවයි හොලිවුඩ් මාධ්‍ය පවසන්නේ. අනතුර සිදුවූ හැටියට නම් වරද ඇත්තේ බීබර් අතේ නම් නොවෙයි. පිටුපසින් ධාවනය වූ රේන්ජ් රෝවර් රථයේ රියැදුරා තමයි වරද කර ඇත්තේ.

බීබර්ගේ රථයේ ඇති නවීන අංගෝපාංගයන් හේතුවෙන් අනතුර එසැණින් ම එම ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියා වෙත වාර්තා වී තිබුණා. ඒ අනුව පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන විට බීබර් සහ අනෙක් රථයේ රියැදුරු අතර කතා බහක් ඇතිවී තිබූ බවයි පැවසෙන්නේ. ඒ මොහොතේ බීබර්, තම රථය පදවාගෙන ගොස් ඇත්තේ තනිවමයි.

ඇසින් දුටු අය ප්‍රකාශ කළේ එදින පෙරවරු කාලයේ බීබර් ඔහුගේ නිවසේ රැඳී සිටිද්දී බෑස්කින්චැම්පියන් නම්වූ නිරූපිකාව ඔහු හමුවීමට පැමිණි බවයි. ඇය, බීබර්ගේ අලුත් පෙම්වතිය යැයි පැවසෙනවා. පැය කිහිපයක් ඇය සමඟ ගත කළ බීබර් තම මෝටර් රථයෙන් ද, බෑස්කින් ඇගේ මෝටර් රථයෙන් ද පිටවී ගොස් තිබෙනවා. බීබර් ගේ රථය අනතුරට පත්ව ඇත්තේ ඉන් පසුවයි. 2015 ,2016 වගේම 2018 මාර්තු මස 24 වැනිදාත් ඔහුගේ මෝටර් රථය අනතුරට ලක්ව තිබෙනවා. 2015 වර්ෂයේ සිදු වූ අනතුරේදී ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ අනුනමයෙනුයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,585 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  7,703 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,613 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,764 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,533 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,579 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,117 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,649 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,234 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,302 Downloads



Top 10 Commenters

Latest Comments

Top