Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
"මගේ තාත්තා මුස්ලිම් , අම්මා බෞද්ධ මම කතෝලික" හැමෝම කතාවෙන හිරු අවුරුදු කුමරා කුමරියගේ වතගොත මෙන්න -Exclusive Video

- "මගේ තාත්තා මුස්ලිම් , අම්මා බෞද්ධ මම කතෝලික" හැමෝම කතාවෙන හිරු අවුරුදු කුමරා කුමරියගේ වතගොත මෙන්න -Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,067 Views
"මගේ අම්මා තාත්තා දෙන්නම නැහැ - මම පුංචි කාලේ ගියේ දහම් පාසලට" - මොහොමඩ් සුනේර්දීන්

"පූජනී කියන්නේ කටකාර නිහතමානී කෙනෙක්" - පූජනී භාග්‍යා

ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති වන හිරු ටී.වී, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරමින් කරමින් හිරු අවුරුදු කුමරා කුමරිය අභිසෙස් ගැන්වීම පසුගියදා (13) අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

"අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය "හිරු අවුරුදු කුමරා කුමරිය 2018" අවසන් වටයෙන් ජයග්‍රහනය කළේ මොහොමඩ් සුනේර්දීන් හා පූජනී පූජනී භාග්‍යා යන දෙදෙනායි.

ඔවුන් දෙදෙනා ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා , ප්‍රවීණ මෝස්තර හා රූපලාවන්‍ය ශිල්පී මයිකල් විජේසූරිය , ප්‍රවීණ රූපලාවන්‍යවේදිනී රමණී ප්‍රනාන්දු , සහ ප්‍රවීණ රංගනවේදි කමල් අද්දරආරච්චි යන ගෞරවනීය විනිශ්චය මණ්ඩලය යටතේ 2018 හිරු අවුරුදු කුමරා සහ කුමරිය ලෙසින් අභිෂේක ලැබීමට වාසනාවන්ත වුණා.

මේ අතර ඔවුන් දෙදෙනා ගැන සමාජයේ යම් කතාබහක් ඇතිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සහ ඔවුන් දෙදෙනාගේ වත ගොත පිළිබඳව දැනගන්නට අපි මෙවර හිරු ගොසිප් සංවාදයට ඔවුන් දෙදෙනාව එක්කර ගත්තා.

මේ අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍යයේදී හිරු අවුරුදු කුමරා කුමරිය  ලෙසින් අභිෂේක ලැබූ මොහොමඩ් සුනේර්දීන් හා පූජනී භාග්‍යා අපට කියූ කතාවයි.




" අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය හිරු අවුරුදු කුමර කුමරියෝ 2018" සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,176 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  70,819 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,657 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,651 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,301 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,260 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,275 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,395 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,660 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,865 Downloads



Top 10 Commenters

Latest Comments

Top