Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
විවාහයට දින කිහිපයක් තිබියදී ජෝන් සීනා ගත් දැඩි තීරණය මෙන්න - Photos

- විවාහයට දින කිහිපයක් තිබියදී ජෝන් සීනා ගත් දැඩි තීරණය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,395 Views
ලොව ප්‍රකට රෙස්ලින් ක්‍රීඩකයෙකු සහ නළුවෙකු වන ජෝන් සීනා සහ ප්‍රකට රෙස්ලින් ක්‍රීඩිකාවක වන ඔහුගේ පෙම්වතිය වූ නික්කි බෙලා විවාහයට දින කිහිපයක් ඉතිරිව තිබියදී එකිනකොගෙන් වෙන්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔවුන්ගේ විවාහය පැවැත්වීමට නියමිතව තිබුණේ එළඹෙන මැයි මස 5 වන දිනයි.

වසර 6 ක පමණ කාලයක් ඔවුන් දෙදෙනා අතර සමීප සබඳතාවක් පැවති නමුත් අපහසුවෙන් මෙම තීරණය ගත් බවයි බෙලා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ.

“අප දෙදෙනා එකිනෙකාට ඉතා ගෞරවාන්විත සහ ආදරණීය ගනුදෙනුවක් පවත්වාගෙන ආවා“ යැයි ඒ පිළිබඳ අදහස් දක්වමින් බෙලා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජෝන් සීනා ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ද රෙස්ලින් වළල්ලක් තුළදීමයි.

ඒ ඉකුත් වසරේ අප්‍රේල් මස පැවති රෙස්ලින් තරඟයක් නිමා වීමෙන් අනතුරුවයි.




Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  3,568 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,600 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  8,770 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,331 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,881 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,626 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,715 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,728 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,194 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,298 Downloads



Top 10 Commenters

Latest Comments

Top