Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
ප්‍රධාන මාර්ගය වසා පළාතක් භීතියට පත් කරමින් සිදු කල අලි සෙල්ලම මෙන්න - Video

- ප්‍රධාන මාර්ගය වසා පළාතක් භීතියට පත් කරමින් සිදු කල අලි සෙල්ලම මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,996 Views
අම්පාර සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයට ඊයේ (15) පැමිණි වන අලි 06 දෙනෙකු එලවිමට ගිය පිරිසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ ප්‍රහාරයෙන් වන ජීවි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඔවූන්ගේ තත්ත්වය බරපතල නොවන බවයී වාර්තා වන්නේ.

සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයේ පොල් වත්තක මෙම වන අලි සිට ඇති අතර ප්‍රදේශවාසින් විසින් අලි එලවිමට උත්සහ කිරීමේදියි මෙම පහරදීම සිදුවී ඇත්තේ  කෙසේ නමුත් පසුව කල්මුනේ අක්කරපත්තුව මාර්ගය තාවකාලිකව වසා දමා වන අලි, අට්ටපලම් ප්‍රදේශයෙන් එලවා දැමීමට වනජීවී නිළධාරින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, මෙම වන අලි පලවා හැරීමේ මෙහෙයුම ඩ්‍රෝන කැමරා අධාරයෙන් මෙලෙස වීඩියෝ ගතකර තිබුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,224 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,609 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,098 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,086 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  25,992 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,660 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,004 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,132 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top