Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
සූපවේදීයෙක් වෙන්න හීන දැකපු උදාර බත් අක්කත් එක්ක අනියම් ඇසුරක පැටලිලා ජීවිතයෙන් වන්දි ගෙවූ හැටි - Video

- සූපවේදීයෙක් වෙන්න හීන දැකපු උදාර බත් අක්කත් එක්ක අනියම් ඇසුරක පැටලිලා ජීවිතයෙන් වන්දි ගෙවූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47,644 Views
"දවසක් මම යනකොට අක්කා නාලා ඇවිල්ලා චීත්තෙ පිටින් ඉන්නවා"
"ඇන්ටි කිව්වට එයා පොඩ්ඩක් හැඩයි, ඇහැට කනට පේනවා"
"අක්කා එකපාරටම ඇහුවා මොකක්ද මල්ලි ඔය බලන්නේ කියලා මට ලැජ්ජාවේ බැහැ"

මිනිස්සු ජීවිතයේ ඉදිරියට ඉලක්කයට යනවිට ගොඩක් දේවල් මගහැරෙනවා, අතහැරෙනවා.  සමහරු ජීවිතය සිතියමක් කරගෙන ගමනක් යනවා.

තවත් සමහරු මේ මගහැරීම් අත්හැරීම් අතරේ ජීවිතයේ රස්තියාදුවේ යනවා. අරමුණක් ඉලක්කයක් නැතුව ජීවිතයෙන් පළායද්දී ඒ ජීවිත රස්තියාදුවේ යනවා. ජීවිතවලට අරියාදු කරනවා.

ආදරය , රැකවරණය , බැඳීම් නැතුව ජීවිතයේ රස්තියාදුවේ ගිය කොල්ලෙක්ගේ තවත් කතාවක් තමයි මේ.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 25 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව උදාර ගැනයි.

ලංකාවේ ප්‍රසිද්ද නගරයකට ආසන්නව ගමක තමයි උදාර ජීවත් වුණේ.  ඔහේ ජීවිතය ගෙවිලා ගිය උදාර දවසක පුවත්පතක තිබුණු රස්සාවක් ගැන දැනගන්නවා.

ඒක හෝටලයක රස්සාවක්. උදාරගේ කැමැත්ත වෙලා තිබුනෙත් සූපවේදියෙක් වෙන්න. කොහොමහරි මිතුරන් සමග රස්තියාදු ජීවිතයක් ගත කරපු උදාරට මේ රස්සාව ලැබෙනවා.

නමුත් උදාරට ලැබුනේ හෝටලයේ කුස්සියේ පිඟන් හෝදන රස්සාවක්.  මේ රස්සාව ගමට ටිකක් ඈතින් තිබුණු නිසා උදාර බෝඩිමක් හොයාගෙන එහි නතරවෙනවා.

ඒත් බෝඩිම හොඳ නැහැ කියලා උදාර මිතුරෙකු සමග වෙනත් බෝඩිමකට මාරු වෙනවා. අජිත් අයියගේ බෝඩිමේදී උදාරට බත් ගේන්න අක්කා කෙනෙක් මේ බෝඩිමට ආවා ගියා.

උදාරටයි මේ යහළුවටයි වැඩ තිබුනේ දෙවිදිහකට ඒ නිසා බොහෝ අවස්ථාවල උදාරත් බෝඩිමේ තනියම තමයි හිටියේ.

බෝඩිමට කෑම ගේන්න ඉන්න අක්කා ඇහැට කනට පේන හින්දා උදාරට ඇය ගැන හිතක් පහළවෙනවා. ඔහොම ටික කාලයක් ගතවෙනකොට උදාර දැනගන්නවා කෑම ගේන අක්කාගේ මහත්තයාත් නැහැ, ඇය වැඩිහරියක් හිටියේ පිටරට  කියලත්.

දවසක් උදාර ෆෝන් එකේ නිල් චිත්‍රපටියක් බල බල ඉන්නකොට කෑම ගේන්න ආපු අක්කා අහම්බෙන් වගේ මේක දකිනවා. ඒ සිදුවිමෙන් පසුව දෙදෙනා අතර අනියම් ලිංගික ඇසුරක්ද හටගන්නවා.

මේ අතරතුරම කෑම ගෙනාපු අක්කාගේ දුව ගැනත් උදාරට හිතක් පහළවෙනවා. ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධතාවයකුත් ඇතිවෙනවා. නමුත් මේ සම්බන්ධය ගැන ඇයට දැනගන්න ලැබෙනවා.

පසුව ඇයත් සමග ජීවිතය ගත කරන්න හිතාගෙන දෙන්නා ගෙදරින් පැනලා ගිහින් විවාහ වෙනවා.

නමුත් මේ කෑම ගෙනාපු අක්කා සමග පැවැත්වූ ලිංගික ඇසුර නිසාම උදාරට සහ බිරිඳට සමාජ රෝගයක් වැළදෙනවා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

උදාරගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,579 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,195 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,468 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,140 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,817 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,565 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,386 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,599 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,702 Downloads



Top 10 Commenters

Latest Comments

Top