Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
දෑස් නොපෙනුනත් හිතේ ශක්තියෙන් දරු පවුල රැකගන්න වෙහෙසුණු නිර්භිත පියෙකුට සරණක් වුණු අපේ මනුස්සකම - Video

- දෑස් නොපෙනුනත් හිතේ ශක්තියෙන් දරු පවුල රැකගන්න වෙහෙසුණු නිර්භිත පියෙකුට සරණක් වුණු අපේ මනුස්සකම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,186 Views
සමහරදාට එදාවේල කන්නවත් සල්ලි නෑ..

රු‍පියල් 80 ක් හොයාගෙන දරු පැටියට කිරිපිටි එකක් ගෙනත් තියාගන්නවා..

මෙලොව උපන් බොහෝ දෙනෙක් ජීවිතය ජයගන්න දරන්නේ අපමණ වෙහෙසක්.

එවන් පසුබිමක මහියංගනය - පදියතලාව ප්‍රදේශයේ  මාළු අලෙවි කරමින් තම දරු පවුල රැක ගැනීමට වෙරදරන දෑස් නොපෙනෙන පියෙකු පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත වාර්තා කළා.

ඉතින් හැමකෙන්ම සතුටු වෙන දවස තමයි සිංහල - හින්දු අලුත් අවුරුද්ද කියන්නේ. ඉතින් මේ අසරණ පවුලටත් අලුත් අවුරුදු බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තුව ඔප්නංවමින් එම දෑස නොපෙනෙන පියාට නීතිඥයින් පිරිසක් පිහිටවී තිබෙනවා.

වයස අවුරුදු තුනේ සිට දෑස නොපෙනන මේ මාළු වෙළෙන්දා පිළිබඳ පසුගිය වසරේ නොවැම්බර් මස 26 වැනිදා හිරු ප්‍රවෘත්ති විකාශය කළා.

එම්. රූපසිංහ නම් වන මොහු මහියංගනය - පදියතලාවේ පදිංචි එක්දරු පියෙක්.

සමහරදාට එදාවේල කන්නවත් සල්ලි නෑ. මාළු විකුණගන්න බැරිවුණොත් එදා රෑට කොහොමහරි රුපියල් 80 ක් හොයාගෙන දරු පැටියට කිරිපිටි එකක් ගෙනත් තියාගන්නවා. දරු පැටියත් තියාගෙන අනන්තවත් බඩගින්නේ හිටිය දවස් තියෙනවා.

මෙම දෑස නොපෙනෙන රූපසිංහ මහතාගේ ප්‍රවෘත්තිය නැරඹූ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සමාජ සුබසාධනය සඳහා වූ නීතිඥ සංගමය අද ඔහු හමුවීමට මහියංගනයට ගියා.

ඔවුන් අසීරුවෙන් දිවිගෙවන රූපසිංහ මහතාට අධිශීතකරණයක් තෑගි කරනු ලැබුවා.

වීඩියෝව පහතින්...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  176,195 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  71,965 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,908 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  97,867 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,593 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,613 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,519 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,621 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,768 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,983 Downloads



Top 10 Commenters

Latest Comments

Top