Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
"මැරෙන්නේ නම් මගේ රටේදී කියලා හිතුවා" අවුරුදු 40ක් පිටරටක දුක් විඳලා අතේ සතයක් නැතුව ආපු අම්මාගේ දුක්බර කතාව - Photos

- "මැරෙන්නේ නම් මගේ රටේදී කියලා හිතුවා" අවුරුදු 40ක් පිටරටක දුක් විඳලා අතේ සතයක් නැතුව ආපු අම්මාගේ දුක්බර කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,543 Views
"මගේ මහත්තයා මාව දලා වෙන දීගයක ගිහින් හිටියා, ඒ දුකට රට ගියා"
"මට සල්ලිත් නැහැ දැන් හුස්ම  ටික යනකන් සැනසිල්ලේ  ඉන්න ලැබුනොත්  ඒ ඇති"

වසර 40 පමණ  ආසන්න කාලයක් කාලයක් කුවේට් රාජ්‍යයේ   සේවය නියතුව සිටි  ශ්‍රී ලාංකික කාන්තාවක් එරට ශ්‍රී ලංකා තනාපති  කාර්යාලය මැදිහත්ව රජයේ  වැඩිහිටි නිවාසයකට යොමු කිරීම සදහා ඊයේ (15) උදෑසන  මෙරටට  එවා  ඇති පුවතක් පිළිබඳව වාර්තාවනවා.

මෙලෙස කුවේට් ගුවන්සේවයට අයත් කේ යු 356 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපලට පැමින  ඇත්තේ 72 හැවිරිදි පානියන් දුවගේ  ගුණවති නමැති වයෝවෘද්ධ කාන්තාවක්.

ලංකාවට පැමිනෙන අවස්ථාවේදි ඇයට නවාතැන් දීමට  කිසිඳු ඥාතියෙකු  සොයා ගැනීමට අපොහොසත්ව ඇති බැවින් විදේශ කටයුතු අමාත්‍යංශය කරන ලද ඉල්ලීමකට අනුව විදේශ සේවා නියුක්ති  කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපලේ කවුළුවේ නිළධාරිනියන්ගේ සහය ඇතිව මෙම   කාන්තාව   සමාජ සේවා  දෙපාර්තමේන්තුවට අයත්  මීරිගම සෙත් සෙවන  වැඩිහිටි නිවාසයට ගෙනගොස් ඇරලීමට  කටයුතු සලසා තිබුණා.

දෙපා  වාරු නොමැති හෙයින්  ගුවන්තොටුපලේ සත්කාරක  සේවිකාවක් විසින් ඇයව  රෝද පුටුවක තබා ගෙන  පැමිනීමේ පර්යන්තයට ගෙන විත් තිබු අවස්ථාවේදි  ගුණවති මහත්මිය  මෙලෙස   පැවසුවා.

"මම කාසාද බැදලා ටික කාලයක් යන විට මගේ මහත්තයා මාව දලා වෙන දීගයක ගිහින් හිටියා.  ඒ වේදනාවත් එක්ක මම කුවේට් ගියා මට කාත් කවුරුත් නැහැ.  වසර ගානක් දුක් වින්ඳා.  එහෙ යුද්දේ කාලෙත් මම  වැඩකලා.

පසුව කුවේට්  ස්කෝලයක පිරිසිදු කරන්නියක ලෙස සේවය කලා ලැබුනු  පඩිය  කෑම නවාතැන් වලට වියදම් වුනා.  පොරොන්දු පඩිය ලැබුනේ නැති නිසා අතේ සල්ලියක් ඉතුරු වුනේ නැහැ ටික ටික මම මහළු වුනා.

දනිස් දෙක  අමාරු නිසා කකුල් පන නැති වුනා  ඇවිද ගන්න බැරිවුනා  ඒත්  පුවවන් විදියට වැඩකලා මට හැත්ත දෙකක් වුනා කුවේට් වල ඉන්න ලංකාවේ අය මට කන්න බොන්න දුන්නා. ඒ අයට ගොඩක්  පිං ලංකාවට ගිහින් තමයි මිය යන්න  ඕනා කියලා හිතුනා. කාරුණික  මහත්වරුන් ගෙන් මම ඉල්ලන්නේ  ලංකාවේ අපි වගේ කාන්තාවන්ට  සාධාරණය  බොහෝ විට මෙහිදි  ඉටු වන්නේ නැහැ. මට සල්ලිත් නැහැ දැන් හුස්ම  ටික යනකන් සැනසිල්ලේ  ඉන්න ලැබුනොත්  ඒ ඇති"

ගුණවති මහත්මිය කටුනායක ගුවන්තොටුපලේ විදේශසේවා කවුළුව  අසලට රෝද පුටුවෙන් පැමින සිටි අයුරු සහ ඇයගේ විදෙස් ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  716 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  2,352 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  936 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  358 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,119 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  653,284 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,848 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,340,437 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,554,824 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,410 Downloads



Top 10 Commenters

Latest Comments

Top