Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
සිය අයිතිය දිනාගන්න හයක් හතරක් නොතේරෙන කිරිකැටියාට මහා අපරාධයක් කළ නරුම පියාට වුණ දේ - Photos & Video

- සිය අයිතිය දිනාගන්න හයක් හතරක් නොතේරෙන කිරිකැටියාට මහා අපරාධයක් කළ නරුම පියාට වුණ දේ - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40,434 Views
පොලීසිය බලාගෙන ඉද්දි දරුවාට කළ අපරාධය... 

දරුවාට වයස මාස හයයි...

දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබත් නගරය අසළ කුඩා නගරයක කුටියක වහලයක් මත නැග තම කුඩා දියණිය බිමට දමන බවට තර්ජනය කරමින් පුද්ගලයෙක් විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඔහු 38 වියේ පසුවන අයෙක් බවයි පොලිසිය විසින් හඳුනාගෙන ඇත්තේ.

නගරයේ ඇති තාවකාලික මඩු ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමට එරෙහිවයි ඔහු එසේ විරෝධය පෑමට කටයුතු කළේ.

කෙසේ වෙතත් එම පුද්ගලයා තම දියණිය වහලයෙන් පහළට විසි කිරීමට ක්‍රියා කළ ද පොලිස් නිලධාරියෙකු විසින් ඇය අල්ලා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඇගේ ජීවිතය ආරක්ෂා වී තිබෙනවා.

පසුව එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණා.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  170,292 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  71,939 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,902 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  97,811 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,589 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,610 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,516 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,615 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,767 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,981 Downloads



Top 10 Commenters

Latest Comments

Top