Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
ගේල් යලි පන්ජාබයේදී උපත ලබමින් IPL පිටිය උඩු යටිකුරු කරයි

- ගේල් යලි පන්ජාබයේදී උපත ලබමින් IPL පිටිය උඩු යටිකුරු කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,992 Views
IPL පළමු වෙන්දේසියෙන් ඉවතට
කාලෙකට අමතක නොවන දවසක්

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ මුලික අදියරේදී කිසිදු කණ්ඩායමක් මිලදී නොගත් සුපිරි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් වෙන්දේසියේ දෙවන අදියරේදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම මිලදී ගත්තා. 

සිය IPL දෙවන ආගමනය සටහන් කරමින් ගේල් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්ජාබය ජයග්‍රහණය කරා මෙහෙය වන්නට ඊයේ(15) සමත් වුනේ තමන් තවමත් සුපුරුදු රිද්මයේ බව ලොවටම පෙන්වමින්.

චන්දිගාර්හිදී පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වන තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු 07 ක් දැවී ලකුණු 197 ක් රැස් කළා. මෙවර තරඟාවලියේ පළමු තරඟයට ක්‍රීඩා කළ ක්‍රිස්ගේල් එහිදී පන්දු 33කට මුහුණදී ලකුණු 63 ක් රැස් කළේ චන්දිගාර් ක්‍රීඩාංගනයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ට අමතක නොවන මතකයන් එක්කරමින්.
 
මෙම වමත් පිතිකරුවාගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

පිළිතුරු වශයෙන් චෙන්නායි පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු 05 ක් දැවී රැස් කළේ ලකුණු 193 ක් පමණයි.  මහේන්ද්‍ර සිං දෝණි නැවතත් සුපුරුදු දස්කම් අතරට පිවිසීමට ඊයේ සමත්වුණා.

ඔහු පන්දු 44 කට මුහුණදී හයේ පහර 05 ක් සහ හතරේ පහර 06 ක් සමග නොදැවී ලකුණු 79 ක් රැස් කළද චෙන්නායි සුපර් කිංග්ස් පිලට, පන්ජාබ් කණ්ඩායම පරාජය කිරීමට එම දක්ෂතාව ප්‍රමාණවත් වුනේ නැහැ.

ඒ අනුව පන්ජාබ් පිලට තරගයෙන් ලකුණු 04 ක තියුණු ජයක් හිමිවුණා. තරඟයේ වීරයා සම්මානය ක්‍රිස්ගේල් විසින් දිනාගත්තා. 

ක්‍රිස්ගේල්ගේ ප්‍රවේගකාරී ඉනිම පහතින්.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  16,075 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  8,216 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,411 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,673 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,607 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,793 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,567 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  591 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,321 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,517 Downloads



Top 10 Commenters

Latest Comments

Top