Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
දරුවන්ගේ සෙනෙහස අහිමිවූ ⁣දෙමව්පියන්ට අවුරුදු අරන් ගිහින් අපේ රටේ තරුණයන් දෙදෙනෙක් කරපු ආදර්ශමත් වැඩේ - Photos

- දරුවන්ගේ සෙනෙහස අහිමිවූ ⁣දෙමව්පියන්ට අවුරුදු අරන් ගිහින් අපේ රටේ තරුණයන් දෙදෙනෙක් කරපු ආදර්ශමත් වැඩේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,416 Views
අවුරුදු නැකතට කිරිබත් කවා වැඩිහිටියන් සමඟ කාලය ගත කරලා.....

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අප සියළු දෙනා එක්ව නිවසේදී සතුටින් ගෙව්වත් අප අතරම තවත් පිරිසක් සිටිනවා අලුත් අවුරුදු දරුවන් එක්ක ගත කරන්නට නොහැකි වූ පිරිසක්.

ඒ වැඩිහිටි නිවාසවල ගත කරන අසරණ දෙමව්පියන්. නමුත් මේ කතාව ඔවුන් ගෙවන ඒ ජීවිතයට අලුත් අවුරුදු සතුට අරන් ගිය තරුණයන් දෙදෙනෙක් ගැනයි.

දරුවන් විසින් ජීවිතයේ සැඳෑ සමයේ දී ආදරය රැකවරණය ලබා නොදී තනිවෙන්නට ඉඩ හළ අසරණ අහිංසක දෙමව්පියන් ගේ සිතට සහනයක් වන්නට බදුල්ල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක් විසින් අගනා කර්තව්‍යයක් සංවිධානය කර තිබුණා.

බදුල්ල කයිලගොඩ මෙත් සෙවණ වැඩිහිටි නිවාසයේ අවුරුදු දවසේත් තනිවී සිටින්නට උරුම ව සිටි අහිංසක වැඩිහිටියන් හමු වී කිරිබත්, රස කැවිළි පිලියෙළ කර අවුරුදු නැකතින් කිරිබත් කවා මෙලෙස වැඩිහිටියන් සමඟ කාලය ගත කලේ බදුල්ලේ තිළිණ බෙන් සහ ශාන් නමැති මිතුරන් දෙදෙනායි.

ඔවුන් විසින් මෙම වැඩිහිටියන් වෙනුවෙන් කිසිඳු අඩුවක් නොකොට ඔවුන්ගේම දරුවන් ලෙසින් එක්ව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙවර ඉතා වටිනා ලෙස සැමරීමට කටයුතු කර තිබුණා.

දරුවන් විසින් වැඩිහිටියන් අමතක කරන, කළගුණ නොදත් දරුවන් සිටින, අනවශ්‍ය නොවටිනා දේ වෙනුවෙන් මුදල් සහ කාලය කැප කරන දරුවන් සිටින මෙවන් සමාජයක, ඔවුන් සිදු කළ මේ සත්ක්‍රියාව අගය කළ යුතුයි.

ඔවුන් මේ අවස්ථාව ජංගන දුරකථනයෙන් ලබාගත් ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  16,078 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  8,216 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,411 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,673 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,607 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,793 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,567 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  591 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,321 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,518 Downloads



Top 10 Commenters

Latest Comments

Top