Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
මැච් එක බලන්න ආපු අනුෂ්කාට හදිසියේ Call එකක් අරන් කෝලි ලෝකෙට පේන්න කියපු දේ - Video & Photos

- මැච් එක බලන්න ආපු අනුෂ්කාට හදිසියේ Call එකක් අරන් කෝලි ලෝකෙට පේන්න කියපු දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,191 Views
පසුගිය සිකුරාදා දිනයේ Royal Challengers Bangalore සහ King's XI Punjab අතර බැංගලෝරයේ පැවැත්වුණු IPL තරගය නැරඹීමට බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා ඇවිත් සිටියා.

මෙවර අනුෂ්කාගේ සැමියා විරාට් කෝලි තරගවදින්නේ Royal Challengers Bangalore කණ්ඩායමටයි.

කෙසේ වෙතත් විරාට් කෝලි IPL සෙල්ලම් කරනකොට අත්පොලසන්දී අනුෂ්කා ශර්මා ඔහුව දිරිගැන්වූවා.

එහිදී කෝලිගේ ටීම් එක මැච් එක දින්න නිසා අනුෂ්කා හිටියේ මාර සතුටකින්..

ඒ වගේම මැච් එක ඉවර වුණාම කෝලි අනුෂ්කාට කෝල් එකක් අරගෙන ඔතනින් අයින් වෙන්න කියලා කියපු සිද්ධියකුත් නරඹන්නෙකුගේ ජංගම දුරකතනයේ වීඩියෝ ගතවෙලා තිබුණා..

එම වීඩියෝව මේ වන විට අන්තර්ඡාලයේ වේගයෙන් පැතිරෙන්නත් පටන්ගෙන තිබෙනවා.

අදාළ සිදුවීම පහතින් බලන්න


Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,602 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  7,711 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,624 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,765 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,533 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,582 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,130 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,651 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,241 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,304 Downloads



Top 10 Commenters

Latest Comments

Top