Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
දේව අඩවියේ දී කාමාතුරයන් පිරිසකට ගොදුරු වූ අට හැවිරිදි දැරියකගේ කඳුළු කතාව - Photos & Video

- දේව අඩවියේ දී කාමාතුරයන් පිරිසකට ගොදුරු වූ අට හැවිරිදි දැරියකගේ කඳුළු කතාව - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61,097 Views
දින ගණනාවක් දේවාලය තුළ තබාගෙන දූෂණය කරලා....

ගෙල සිරකර මරා දමා පසුව ගලකින් දෙවරක් හිසට පහර දීලා....

අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිදුවීම මේ දිනවල විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්වී තිබෙනවා. එසේ ඉතා කෲර අන්දමින් දූෂණයට ලක්ව මරණයට පත්ව තිබු‍ණේ ඉන්දියාවේ කාෂ්මීර ප්‍රදේශයේ මුස්ලිම් එඬේර ජන කොටසකට අයත් අසීෆා බානෝ නම් දැරියයි.

ඇගේ මළසිරුර ඉකුත් ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවූ බවයි වාර්තා වන්නේ.

අසීෆාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්, පොලිස් නිලධාරීන් හතර දෙනෙක් සහ බාලවයස්කරුවෙක් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම හින්දු භක්තිකයින් වන බවයි පැවසෙන්නේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව 'ජම්මු' හින්දු භක්තිකයන් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

අසීෆා දූෂණය කර මරා දැමීම මේ සතියේ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ ඇගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන හින්දු භක්තික කණ්ඩායම් එසේ විරෝධය දැක්වීම හේතුවෙන්.

පසුගිය ජනවාරි මස 17 උදෑසන මුහම්මද් යූසුෆ් පුජ්වාලා 'කතුවා' නගරයෙහි පිහිටි සිය නිවස ඉදිරිපිට අසුන් ගෙන සිටින විට ඔහුගේ අසල්වාසියෙකු ඉතා කලබලයෙන් දිව විත් පවසා තිබුණේ යූසුෆ්ගේ අට හැවිදිරි දියණියගේ සිරුර මීටර් සියයකට පමණ එපිටින් පිහිටි පඳුරක් අසල වැටී තිබෙන බවයි.

ස්ථීර පදිංචියක් නැතිව හිමාලයේ ජීවත් වන 'ගුජ්ජාස්' නම් මුස්ලිම් එඬේර ජන සමූහයකට අයත් යූසුෆ්, එළුවන් සහ මී හරක් රැක බලා ගන්නා පුද්ගලයෙක්.

ප්‍රාන්තයේ මහ ඇමති මෙහ්බූබා මුෆ්ටි මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේ අසීෆාගේ දේහය හමුවීමෙන් දින හයකට පසුව ජනවාරි 23 වෙනි දිනයි.

පරීක්ෂකයන් පවසන අන්දමට ඇය දින කිහිපයක් ප්‍රදේශයේ කෝවිලක රඳවාගෙන දින ගණනාවක් දූෂණය කර අවසානයේ වධ දී මරා දමා තිබෙනවා. මුලින්ම ඇයගේ ගෙල සිර කර මරා දමා තිබෙන අතර ඉන් අනතුරුව ගලකින් දෙවතාවක් හිසට පහර දී තිබුණා.




Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  8,759 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  6,935 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,233 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,586 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  32,131 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,646 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,524 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  588 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,231 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,234 Downloads



Top 10 Commenters

Latest Comments

Top