Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද ? ලග්නයෙන් ලග්නයට ගෙනෙන විශේෂ විග්‍රහය මෙන්න! - Exclusive Video

- ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද ? ලග්නයෙන් ලග්නයට ගෙනෙන විශේෂ විග්‍රහය මෙන්න! - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47,200 Views
පාරිසරික විපත් , ජලාශ්‍රිත විපත් බහුල කරන වසරක් ...

ලග්නයෙන් ලග්නයට හිරු ගොසිප් ගෙනෙන විශේෂ අනාවරණය...

2018 වසර බොහෝම තීරණාත්මක වසරක්. මෙය පාරිසරික විපත් බහුල කරන වසරක් ලෙසින්ද ඒ විතරක් නොව ජලාශ්‍රිත විපත් බහුල කරන වසරක් බවත් විවේක කාල වලදී ගංගා ඇළ දොළ ආශ්‍රිතව ස්නානය කිරීමේදී ඉතාමත් කල්පනාකාරී විය යුතු බවත් ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා පවසනවා.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවේශ වන සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳව ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, ජාත්‍යන්තර ජ්‍යෝතිෂ උපදේශක, ඉන්දියන් එක්සලන්සි සම්මාන ලාභී නිශාන්ත පෙරේරා සමඟින් හිරු ගොසිප් ගෙනෙන විශේෂ අනාවරණයයි මේ.
 
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවේශ වන සිංහල අලුත් අවුරුද්දත් සමග ඔබේ ලග්නයෙන් ලග්නයට බලපවත්වන්නා වූ ඉරණම එක් එක් ලග්නයට බලපාන අකාරය පිළිබඳව සිදුකළ විග්‍රහය සහිත සම්පූර්ණ වීඩියෝව දැනගන්න පහත වීඩියෝව බලන්න.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,602 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  7,711 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,628 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,765 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,533 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,582 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,133 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,652 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,241 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,304 Downloads



Top 10 Commenters

Latest Comments

Top