Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
20
අම්මා පෙව් කිරිවලට ණයනැති දෙඅත් අහිමි උදාර පුතෙක් (සංවේදී වීඩියෝ සහිතයි)

- අම්මා පෙව් කිරිවලට ණයනැති දෙඅත් අහිමි උදාර පුතෙක් (සංවේදී වීඩියෝ සහිතයි)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

67 Views
දෙමාපියන් කියන්නේ දරුවන්ට තමන්ගේ පණටත් වඩා ආදරය කරන පිරිසක් කියලා අපි හැමෝම දන්නවනේ. මොකද අම්මාගේ කුසට අපි ආව දවසේ ඉදන් අපේ ආරක්ෂාව, සෞඛ්‍ය ගැන වගේම අපිව ඇහැක් වගේ බලාගන්නේ ඒ අය.

අපිට කන්න බොන්න දීලා, උස් මහත් කරලා, අකුරු උගන්වන්න පාසලට යවලා, ලෝකෙට තවත් උතුම් පුද්ගලයෙක් බිහිකරන්න ඒ අය දිවා රෑ නොබලා ලේ දහඩිය කැපකරනවා. ඒත් අවාසනාවට මේ තරම් කැපකිරීම් කරන දෙමාපියන්ව උස් මහත් වුනාට පස්සේ පාරට ඇදලා දාන දරුවන් ඕනි තරම් අපේ රටේ වගේම ලෝකේ හැමතැනකමත් ඉන්නවා.


තමන්ව පොඩිකාලේ හදපු හැටි මතක් කර කර මේ විදියට පාරට ඇදලා දාන්නේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. සමහර විට විවාහයෙන් පස්සේ තමන්ගේ සහකාරියගේ උවමනවාවට දරුවන් මේ දේවල් කරන්න පෙළඹෙනවා.

මේ හැමදෙයක්ම වෙන ලෝකයේ තමන්ගේ අත්දෙකත් නැතිව අම්මාව ආදරෙන් රැකබලාගන්න පුතෙක් ඉන්නවා කීවොත් විශ්වාස කරන්නත් අමාරුයි නේද... ඒත් එහෙම කෙනෙක් ඉන්නවා. මේ වෙනකොට අන්තර්ජාලය පුරාම මේ උතුම් ක්‍රියාවේ යෙදෙන පුතා ගැන වීඩියෝව  ව්‍යාප්තවෙලා අවසන්. වැඩි විස්තර කියන්න ඕනි නෑ, ඔයාම බලලා තේරුම් ගන්න අත් දෙකත් නැතිව මේ පුතා අම්මාව බලාගන්න කොච්චරනම් කැපවීමක් කරනවද කියලා..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top