Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
"මම ඉපදුණු වෙලාවේ මාව ගෙදරවත් ගෙනියන්න එපා කොහේ හරි ගෙනියන්න කියලා සීයා කිව්වලු .." - Video

- "මම ඉපදුණු වෙලාවේ මාව ගෙදරවත් ගෙනියන්න එපා කොහේ හරි ගෙනියන්න කියලා සීයා කිව්වලු .." - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73,758 Views
"අනේ මගේ දරුවා හිගන්නියක් කරන්න එපා කියලා අම්මා තාත්තට කියලා.."

"ඇස් දෙක පියා ගත්තොත් තවම මගේ හිතේ ඒක මැවෙනවා.."

"බදාගෙන ඉඹගෙන ගියා.. මාව වෙව්ලන්න ගත්තා.."

සිත්තර ඇදීම භාවනාවකි. කෙනෙකුගේ සිතෙහි මැවෙන සිතුවම කඩදාසි කොළයක මැවීමෙන් එය තවත් බොහෝ නෙතු ගැටෙති. ඒ නෙතුද සිත්තරයට වහවැටෙති. එසේ තව කෙනෙකුගේ සිතට කැමැත්ත ආශාව දක්වන පරිදි සිතුවම් මැවීම බොහෝ දෙනෙකුට කළ නොහැකිය. නමුත් පින්සල පන්සල අතට ගෙන සිතුවම් ඇද ඒ සිතුවමට කතන්දර ගොතා ලෝකයට පාඩම් කියා දුන්නා නම් ඒ අත්තම්මා විතරමය. අනුව වැනි ජිවන කණුව පසුකරමින් හැමෝගෙම ආදරණිය අත්තම්මා වුණු ඇය උප්පන්නට සිබිල් වෙත්තසිංහ නම් වුවාය. වර්ෂ 1921 ඔක්තොම්බර් 31 වැනි දින මහා වේදනාවක් දී මවගේ කුසින් එලිය දුටු මොහොතේම මවගේ පියාණන් ප්‍රතික්ෂේප කළ දු සිගිත්තිය අද ලෝකයම ආදරය කරන සිත්තරාවියකි.

මේ ඒ සිත්තරාවියගේ ජිවන චාරිකාවේ මතකයන් ගැනය.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,463 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,772 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,285 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  450 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,649 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,805 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,711 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,101 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,452 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,274 Downloads



Top 10 Commenters

Latest Comments

Top