Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
23
කණ්ඩායම තෝරන්න ගිහින් අනාගනී, වගකියයුත්තා රටෙත් නැහැ

- කණ්ඩායම තෝරන්න ගිහින් අනාගනී, වගකියයුත්තා රටෙත් නැහැHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views
මේ මස අවසානයේ ආරම්භ කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පළාත් ක්‍රිකට් සිව්දින තරඟාවලිය සඳහා කණ්ඩායම් හතරකට ක්‍රීඩකයන් තෝරාගැනීමේ අපිළිවෙල ගැන ක්‍රීඩා සමාජ නිලධාරීන් හා ක්‍රීඩකයන් රැසක් තම අප්‍රසාදය පල කර තිබෙනවා.

ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුව මගින් මෙම තේරීම් සිදුකර ඇති අතර අවසාන තේරීම් සිදු කරද්දී ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ශ්‍රී ලංකාවේ සිට නොසිටි අතර ඔහු මේ දිනවල හරාරේහි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් වටයට තෝරා ගැනීමේ තරඟාවලියේ තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ තේරීම් කමිටු සභාපතිවරයා වුවද මෙරට තරඟාවලි සහ ක්‍රීඩක දක්ෂතා නැරඹීමට වඩා ICC තරඟ තීරක කටයුතුවලට කාලය මිඩංගු කරන ලැබ්‍රෝයි මහතා පසුගිය 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය සඳහා තේරීම් කමිටු සාමාජිකයෙකු හා නිරීක්ෂකයෙකු ලෙස නවසීලන්තයට ගොස් සති තුනකට ආසන්න කාලයක් එහි ගත කළ අතර එහිදීද වැරදි තේරීම් සිදුකොට ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි කර දී තිබුණා.

කුසලතා පිරි තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙවර පළාත් තරඟාවලියට තෝරාගෙන නොමැති අතර ඉදිරියේදී කිසිසේත් ශ්‍රී ලංකාව නියෝජනය කරතැයි අපේක්ෂා කළ නොහැකි හිටපු වයෝවෘද්ධ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු තෝරාගෙන තිබීම බොහෝ දෙනාගේ විමතියට හේතුවී තිබෙනවා.

ශ්‍රී ලංකා 20යි 20 තරඟවලදී වේග පන්දු යවන්නන් දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් දේශීය තරඟවල දක්ෂතා දැක්වූ ලසිත් මාලිංගට අවස්ථාවක් ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධවද ලැබ්‍රෝයි මහතා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි දොෂ දර්ශනයටද ලක්ව තිබුණා.

ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබමින් ICC තරඟ තීරක රැකියාවට මුල් තැන දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාගතය අවතක්සේරු කරන ලැබ්‍රෝයි මහතාගේ මෙම පැවැත්ම ගැන ක්‍රීඩා ඇමතිවරයාද මුනිවත රකින අතර තරග පරාජයන්ට හේතුව කණ්ඩායම් නායකයා භාර ගත යුතු බව පසුගියදා පැවසුවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top