නිදහස් කුසලාන පන්දුවාර 20 අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායමේ නායකයා සමත් වුණා.
ඒ අනුව රෝහිත් ෂර්මා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
අද (18) තරඟය පැවැත්වෙන තණ තිල්ල වේග පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය තණතීරුවක් බවයි විස්තර විචාරකයින් පවසන්නේ.