Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
16
හදිස්සි ණයක් ගන්න ෆෝම් පුරවපු,පෝලිමේ හිටපු, ගිනි පොළී කාරයින්ට අහුවුන කාලය ඉවරයි, මෙන්න ඔබට ලැබෙන අලුත්ම සහනය

- හදිස්සි ණයක් ගන්න ෆෝම් පුරවපු,පෝලිමේ හිටපු, ගිනි පොළී කාරයින්ට අහුවුන කාලය ඉවරයි, මෙන්න ඔබට ලැබෙන අලුත්ම සහනයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
දෙවැනි වතාවේදී පැය දෙකෙන් ගිණුමට මුදල්

සිංහල අලුත් අවුරුද්දට හදිස්සියක්නම් මෙන්න අවස්ථාව

අපේ වගේ රටක හදිසි ණයක් ගන්න එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. සල්ලි අතේ තියන් යාලුවෝ අපිට ඇත්තෙම නැති තරම්. ඒ වගේම කාගෙන් හරි ණයක් ගත්තත් 10% හරි 15% හරි ගිනි පොලියට. එහෙම ගිනි පොලියට ණය අරන් සල්ලි විනාශ කරගත්ත අය අපි අතර ඕන තරම් ඉන්නවා.

මෙවැනි වටපිටාවක තමයි Cashwagon - www.cashwagon.lk සමාගම ලාංකීය වෙළදපොලට පිවිසෙන්නේ.

කිසිදු ලියකිවිල්ලක් හෝ ඇපකරුවෙක් නොමැතිව පැය 12කින් ඔවුන් ණය මුදල ලබාදෙන්න සුදානමින් ඉන්නවා.

ඔබට හදිස්සි අවශ්‍යතාවක් ඇති වුනොත් කරන්න තියෙන්නේ www.cashwagon.lk වෙබ් අඩවියට පිවිසිලා ණය මුදලක් අයදුම් කිරීම විතරයි.
Cashwagon - www.cashwagon.lk කියන්නේ අපේ රටේ ලියාපදිංචි සමාගමක්.

මේ සමාගමේ මුලික ඉලක්කය තමයි එදිනෙදා ජීවිතයේදී ඇතිවන හදිසි අවශ්‍යතාවයන් සඳහා ණය මුදල් ලබා දීම. කිසිදු ලිපිගොනුවක් නොගෙන, අන්තර්ජාලය මගින් පමණක් කෙනෙකුගේ තොරතුරු සොයා බලා විශ්වාසය පදනම්ව, පැය 12ක් වැනි සුළු කාලයකදී ණය මුදල් ලබාගන්න ඔබට මේ හරහා හැකිවනවා.

ශ්‍රී ලංකාවේ පදිංචි, රැකියාවක නියුතු, වයස 20 -55 අතර පුද්ගලයක් නම් ඔබට අදම  www.cashwagon.lk හරහා ණය මුදලක් ලබාගන්න පුළුවන්.

10%-15% වැනි පොලියට සල්ලි ගන්න අපේ රටේ  www.cashwagon.lk ආයතනයේ පොලිය වන්නේ  මාසයකට 1.5% පමණයි. මීට අමතරව සේවා සහ සැකසුම් ගාස්තුද අදාල වෙනවා. www.cashwagon.lk වෙතින් සියලුම ගාස්තු එවෙලේම ගණනය කර පේනවා විශ්වාසය සනාථ කරනවා.  කිසිදු ගාස්තුවක් පාරිභෝගිකයාගේ අනුමැතියෙන් තොරව ලබාගන්නට ඔවුන් සුදානම් නැහැ.

ඔබ  www.cashwagon.lk සදහා අලුත් අයදුම්කරුවෙක් නම් රුපියල් 15,000ක ණය මුදලක් පළමු වාරයේදී ලබාගැනීමට හැකියි. නමුත් දෙවැනි වතාවේදී ඔබට 15,000-30,000ත් අතර මුදලක් දක්වා ගත හැකියි. මෙය නැවත ගෙවීමේදී උපරිම දින 10, 20 හෝ 30 යන කාල වලින් කැමති කාලයක් තෝරාගැනීමේ අවස්ථාවද ඔබට හිමිවනවා.

මේ සඳහා අයදුම්කිරීමේ ගාස්තුවක් හෝ සාමාජික ගාස්තුවක් අය නොවේ (ඔබෙන් කිසිදු මුදලක් අයදුම්පත පිරවීමේදී ගෙවිය යුතු නැත). මෙම  ආයතනය ලංකාවේ සියලුම නීති රෙගුලාසි වලට අදාලව පවත්වාගෙන යන බවත් ,ඔබේ සියලුම තොරතුරු වල ආරක්ෂාව ගැන 100% සහතික වන බවත්  www.cashwagon.lk සහතික වනවා.

ඔබ හදිසි ණය මුදලක් පළමු වතාවට අයදුම් කලේ නම් පැය 12ක් ඇතුලත් ඔබට මුදල් ලැබෙන අතර දෙවැනි වතාවේ සිට  පැය 2ක් තුලදී ඔබගේ බැංකු ගිණුමටම මුදල් බර වෙනවා.

රෝහල්ගතවීමකදි වැනි ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී හිතමිතුරන්ට බැගෑපත් වීමක් සිදු නොකර,  රස්තියාදු වීමකින් තොරව ඔබගේ ආත්ම ගරුත්වය අරක්ෂා කරගනිමින් ඔබේ අවශ්‍යතාව ඉටු කිරීම www.cashwagon.lk ආයතයේ අරමුණයි.

 www.cashwagon.lk සතියේ දින 7ම, උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි. තොරතුරු සඳහා මෙම අංකයෙන් ඇමතිය හැකියි - 0117463170. නැතිනම් අපගේ Facebook පිටුව වෙතින් සම්බන්ද විය හැකියි - https://www.facebook.com/cashwagonlk/
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top