Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් හේතුව හෙළිවෙයි

- මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් හේතුව හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,250 Views
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අලෙවි කිරිමට තීරණය කර ඇත්තේ රෝහල ඉදිකිරිම සඳහා ලබා ගත් ණය ගෙවීමේ අරමුණින් බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඊට ගැණුම්කරුවෙකු සොයා පුවත්පත් දැන්වීමක්ද පසුගියදා පළ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදියි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මෙම කරුණු අනාවරණ කළේ.

මේ පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට සඳහා අප යළි කිහිපවතාවක්ම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ දුරකථනය ඇමතුවද ඔහු ඊට ප්‍රතිචාර දැක්වුයේ නැහැ.
 
කෙසේ වෙතත් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගත් බවට රජය මීට පෙර ප්‍රකාශ කළේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවැති සිසු විරෝධතා අතරතුරදියී.

පසුගිය ජුලි මස 17වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක සුගතදාස සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අතර ඊට අදාළ ගිවිසුමකටද අත්සන් තැබුණා.

ඒ සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පරිශ්‍රයේ පැවති උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද එක්ව සිටි අතර, ගිවිසුමේ පාර්ශවකරුවෙකු ලෙස රෝහල ඉදිකිරීමට ණය ලබාගත් රාජ්‍ය  බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයාද එදින ගිවිසුමට අත්සන් තැබුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  670 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  955 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,844 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  873 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  2,660 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,339 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,636 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  918,047 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  21,071 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  6,837 Downloads



Top 10 Commenters

Latest Comments

Top