Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
නිදහස් කුසලානයේ කණ්ඩායම් තුනට වැදගත්, තරගයේ වාසිය බංග්ලාදේශයට

- නිදහස් කුසලානයේ කණ්ඩායම් තුනට වැදගත්, තරගයේ වාසිය බංග්ලාදේශයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,118 Views
අවසන් මහා තරගයට පිවිසීමට කණ්ඩායම් තුනටම අතිශය වැදගත් තරගයක් වන ඉන්දියා-බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනු බග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කලා.

මේ තරගය ජයගතහොත් ඉන්දියාව තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන අතර මේ තරගය බංග්ලාදේශය ජයගතහොත් ශ්‍රී ලංකාවට දරුණු ගැටලුවකට මුහුණදීමට සිදුවන අතර ඔවුන්ට අවසන් තරගයට පිවිසීමට මීලග බංග්ලාදේශය සමග තරගය ඉහල ලකුණු ලබාගැනීමේ දල වේගයක් සමගින් ජයග්‍රහණය කිරීමට සිදුවනවා.

කෙසේවුවත් අද තරගය ඉන්දියාව පරජයවුවහොත් ඔවුන්ටද අවසන් මහා තරගයට පිවිසීම සම්බන්දයෙන් ගැටලුවක් පැනනගින අතර ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ලකුණු ලබාගැනීමේ දල වේගය දෙස බලා සිටීමට සිදුවනු ඇති.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  284 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,275 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,163 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,313 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,561 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,189 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,818 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,066 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,066 Downloads



Top 10 Commenters

Latest Comments

Top