Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
ඉන්දියාව සමග තරගයේදී අබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් තීරණාත්මක තරගයට ක්‍රීඩා කරනවාද? නැද්ද? රටම බලා සිටි තීරණය මෙන්න

- ඉන්දියාව සමග තරගයේදී අබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් තීරණාත්මක තරගයට ක්‍රීඩා කරනවාද? නැද්ද? රටම බලා සිටි තීරණය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,245 Views
දැවැන්ත පහර රැසක් සමගින් අවසන් තරග දෙකේදී කුසල්ගෙන් සුපිරි අර්ධ ශතක දෙකක්..

ආබාධයට ලක්වුණේ පන්දු රකිමින් සිටියේදී..

නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියව සමග පෙරේර්දා(12) පැවැති තරගයේදී මස් පිඩු ඇදීම හේතුවෙන් පාදයේ අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් අනිද්දා බංග්ලාදේශය සමග පැවැත්වෙන තීරණාත්මක තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කුසල්ගේ තත්වය පිලිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා ප්‍රකාශ කලේ පසුගිය පැය 24ක කාලය තුලදී ඔහුගේ තත්වය පිලිබදව පරීක්ෂාවෙන් සිටි බවත් ඉන් පසු කුසල්ට අනිද්දා තරගයට ක්‍රීඩා කිරීමට හැකි බව තහවුරු කල බවත්ය.

කුසල් මෙන්ඩිස්  අවසන් තරග දෙකේදීම සුපිරි අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වූ නමුත්  ශ්‍රී ලංකාව මේ තරග දෙකම පරාජය වුණා.

තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව අනිද්දා බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය අනිවාර්යෙන්ම ජයගතයුතු වනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  27 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  408 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  721 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,884 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  466 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  778 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  581 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  465 Downloads



Top 10 Commenters

Latest Comments

Top