Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
බලා ඉන්න අයට කලන්තේ හැදෙන IS ත්‍රස්තයන්ගේ තවත් මිලේච්ඡක දඬුවමක් ප්‍රසිද්ධ කරයි

- බලා ඉන්න අයට කලන්තේ හැදෙන IS ත්‍රස්තයන්ගේ තවත් මිලේච්ඡක දඬුවමක් ප්‍රසිද්ධ කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54,357 Views
ලිංගික සබදතා පැවැත්වුවහොත් ගල්ගහලා මරණවා

වයින් බිව්වොත් කස පහර 80ක්

පොඩි ළමයෙකුත් බලා ඉන්නවා
 
සිරියාවේ ඩැමස්කස් අගනුවර දකුණු දිග ප්‍රදයකදී ISIS ත්‍රස්තයන් විසින් සොරකමක් සිදුකල බව පැවසෙන පුද්ගලයකුගේ දකුණු අත කපා දඩුවම් ලබා දෙන දර්ශන අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ප්‍රසිද්ධ ස්ථානයක ජනතාව බලන් සිටියේදී මස් කපන මන්නයකින් කොටා මේ පුද්ගලයාගේ දකුණු අත වෙන් කරන ඡායාරූප පෙළක් ISIS ත්‍රස්තයන් ප්‍රසිද්ධ කර ඇත්තේ ඔවුන්  සිරියානු රජයේ හමුදා අතින් දරුණු පරාජයකට මුහුණදෙමින් සිටින අතරවාරයේදී.

ඇග කිලිපොලා යන මේ දර්ශනය ISIS ත්‍රස්තයන්ගේ සැබෑ මිලේච්ඡ ස්වභාවය හෙළි කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ මිලේච්ඡ දඩුවම සිදු කරන ආකාරය කුඩා පිරිමි දරුවකුද බලා සිටින ඡායාරූප ප්‍රසිද්ධ කර තිබෙනවා.

ලිංගික සබදතා පවත්වන තරුණ තරුණියන්ට ගල් ගසා මරාදමන අතර පෙම් සබදතා පවත්වන අයට කස පහර සීයක් දී ගමෙන් පිටමන් කිරීම ISIS ත්‍රස්ත නීතියට අනුව සිදු කල යුතුයි. 
එමෙන්ම සමලිංගික සබදතා පවත්වන අය උස ගොඩනැගිල්ලකින් බිමට තල්ලු කර මරා දමන අතර වයින් පානය කර හසුවුවහොත් කස පහර 80ක් ලබා දීම ISIS නීතියට අනුව සිදුවනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  486 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  2,905 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  418 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  4,821 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,001 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,453 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,230 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,179 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  584 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  7,846 Downloads



Top 10 Commenters

Latest Comments

Top