Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
ලෝකයේ පන්දු යවන්නන් අතර අලුත් රජෙක් බිහිවෙයි -Photos

- ලෝකයේ පන්දු යවන්නන් අතර අලුත් රජෙක් බිහිවෙයි -PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,249 Views
නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමුවන ස්ථානයට දකුණු අප්‍රිකානු ක්‍රීඩක කගීසෝ රබාඩා පත්ව තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති  දෙවන  ටෙස්ට් තරගයේදී දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන්. රබාඩා අංක එකට පැමිණියේ ප්‍රසාද ලකුණු 902ක් ලබාගනිමින්.

එම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන්නේ එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්. රංගන හේරත්ට මෙම ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවනවා. මේ අතර විනය විරෝධී හැසිරීම නිසා රබාඩා හට ටෙස්ට් තරග දෙකක තහනමක්ද පනවා තිබෙනවා. 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  688 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  974 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,844 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  877 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  2,679 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,343 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,646 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  918,056 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  21,101 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  6,848 Downloads



Top 10 Commenters

Latest Comments

Top