Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
මහසෝන් බලකා කාර්යාලය වටලයි

- මහසෝන් බලකා කාර්යාලය වටලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,706 Views
මහනුවර ප්‍රදේශයේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මහසොන් බළකායේ ප්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය ඊයේ (13) පොලිසිය සෝදිසියට ලක් කර තිබෙන අතර පෙට්‍රල් බෝම්බ 7 ක් වෛරය ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට සුදානම් කර තිබුණ පත්‍රිකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හමුවී තිබෙනවා.

මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්, බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත්‍ර,වෛරය ඇති වන වැකි සඳහන් අත්පළඳනා, පරිගණක යන්ත්‍රද හමුව තිබෙන බව සදහන්.

මීට අදාළව අත්අඩංගුවට ගත් අමිත් හැර සෙසු සැකකරුවන් නව දෙනාගේ පුද්ගල නාම සහ ඔවුන් පදිංචි ප්‍රදේශ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ හෙළිදරව් කර තිබෙන අතර ඒ අතරට හිමි නමක්ද ඇතුළත් බව සදහන්.පහතින් ඒ නම් සදහන්

    නස්නාරන් පට්ටිගේ සුරේද සුරවීර (කිඹුල්ගොඩ, යක්කල)
    සම්පත් අනුර ශ්‍රී කුමාරසිංහ (වෑවල වැව, දඹුල්ල)
    ආරච්චි කුඹුරේ සෝභිත හිමි (කුම්බිටිකුලිය, බංගදෙණිය)
    ආසිරි චතුරංග - (කුරුඳුවත්ත, හලාවත)
    ඉසුරු ප්‍රියංකර කුමාර - (රජවැල්ල)
    සුමිත් චමින්ද - (හඳගිරිය, බළන්ගොඩ)
    අසංක ප්‍රදීප් වීරසිංහ - (කෙංගල්ල)
    ජයනාත් ඇන්ටන් ගුණරත්න - (මුරුතලාව, පේරාදෙණිය)
    රශ්මිත බණ්ඩාර මහවත්ත (කොළඹ පාර, හලාවත)

මෙම සැකකරුවන් පිරිස මේ වන විට නුවර සිට කොළඹට රැගෙනවිත් ත්‍රස්ත විමර්ශන කොටිඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පැවසෙනවා.

මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන් යොදවා පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  672 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  966 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,844 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  873 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  2,669 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,340 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,642 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  918,050 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  21,078 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  6,839 Downloads



Top 10 Commenters

Latest Comments

Top