Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
ගිලන්රථයක් මහ රෑ පුද්ගලයෙකුට මරු කැඳවූ හැටි

- ගිලන්රථයක් මහ රෑ පුද්ගලයෙකුට මරු කැඳවූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,638 Views
ඊයේ(13) රාත්‍රියේ මුලතිව් චෙම්මලෙයි ප්‍රදේශයේදී  ධාවනය වූ ගිලන්රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මි‍යගොස් තිනෙවා.

මුලතිව් සිට මහව දක්වා ගමන් කොට ඇති අදාල ගිලන් රථය චෙම්මලෙයි ප්‍රදේශයේදී මාර්ගය හරහා මාරු වීමට යාමේදීයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

ගිලන් රථයේ වැදීමේන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අදාළ ගිලන්රථයේ රියදුරු පලා ගොස් ඇති බවයි මුලතිව් පොලිසිය සඳහන් කළේ.

ගිලන් රථ රියදුරු වශයෙන් කටයුතු කර ඇත්තේ දේවරාසා ජූඩ් ජෙයරාසා වන අතර අනතුරින් මියගොස් ඇත්තේ මුලතිව් චෙම්මලෙයි ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කන්දයියා පුවනේද්‍රන් නැමති පුද්ගලයෙක්.

අනතුරින් පසුව පලා ගිය රියදුරු අත්අඩංගුවට ගැනීමට මුලිතිව් පොලිසිය පරික්ෂණ ආරම්භ කොට ඇති අතරම ගිලන් රථයේ අධික වේගය නිසා පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසුවේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  278 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,271 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,148 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,304 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,544 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,189 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,817 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,064 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,055 Downloads



Top 10 Commenters

Latest Comments

Top