Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
බස් - ත්‍රී රෝදරථ අනතුර දුරදිග ගොස් උණුසුම් වූ පිළියන්දල

- බස් - ත්‍රී රෝදරථ අනතුර දුරදිග ගොස් උණුසුම් වූ පිළියන්දලHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,236 Views
පිළියන්දල - මාවිත්තර මංසන්ධියේදි බස්රථයක් ත්‍රී රෝද රථයක ගැටී අද පස්වරුවේ සිදුවු අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

මෙහිදී ත්‍රී‍රරෝද රථයේ ගමන් ගත් යුවළක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

අනතුර සිදු වු අවස්ථාවේදි ප්‍රදේශවාසින් බස් රථයට පහරදී ඇත්තේ සිද්ධියට අදාළ විමර්ශන නිසි පරිදි සිදු නොවන බව පවසමින්.

අනතුරුව ඔවුන් පිළියන්දල පොලිසිය වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සාධාරණව ඉටුකරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්ද සිදුකළා.

බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පිරිස විසිර ගිය බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  254 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  869 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,255 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,118 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,278 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,508 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,814 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,048 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top