Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
ඇමරිකාවේ ප්‍රබලම කාන්තාවට යන යන තැන වෙන දේ Photos & Videos

- ඇමරිකාවේ ප්‍රබලම කාන්තාවට යන යන තැන වෙන දේ Photos & VideosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,809 Views
hillary clinton කියන්නේ ඇමරිකාව හෙල්ලූ දේශපාලන චරිතයක්. 70වන වියේ පසුවන ඇය නිරන්තරයෙන්ම පඩිපෙළෙන් ඇදවැටෙන දසුන් කැමරා කාචවල සටහන් වෙනවා. ඒ ගැන විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. 2011 වර්ෂයේ යේමනයට ගිය මොහොතක ගුවන් යානයට නැග ජනතාවට ආචාර කරන මොහොතක ඇය ඇද වැටී තිබෙනවා. ඒ වගේම මිට මාස පහකට පෙර එනම් 2017 වර්ෂයේ ඔක්තෝම්බර් මස ලන්ඩනයේ හෝටලයකින් එලියට ආ මොහොතකත් ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේදී ඇයගේ පාදයක් අබධයට ලක්ව තිබෙනවා. ඒවගේම පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවකත් හිලරි වැටී තිබෙනවා. ඇය මාධ්‍ය සාකච්ජාවකට පැමිණ කියා තිබෙන්නේ " එදා නම් මම කොපි කෝප්පයක් අතේ තියාගෙන හිටියේ.. අඩි උස සපත්තුවක් දාගෙන හිටියේ.. මාව ලිස්සලා වැටුණා.. එදා නම් මට වේදනාව ඉවසා ගන්න බැරි වුණා.. මගේ පාදයත් ආබාධයට පත් වුණා.." කියලයි. මාධ්‍ය පෙන්වා දෙන්නේ හිලරි හා පඩිපෙළ අතර තිබෙන සම්බන්ධය කුමක්ද කියලයි.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,223 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,604 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,083 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,046 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  25,973 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  203,990 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  2,989 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,128 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top