Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
රස්සාවක් හොයාගෙන ගිහින් ස්පා එකක අක්කා කෙනෙක් එක්ක පැටළුනු සමීරට අත්වූ අවාසනාවන්ත ඉරණම - Video

- රස්සාවක් හොයාගෙන ගිහින් ස්පා එකක අක්කා කෙනෙක් එක්ක පැටළුනු සමීරට අත්වූ අවාසනාවන්ත ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,555 Views
"ස්පා එකේ අක්කා වෙනදට වඩා ගොඩක් වෙනස්"
"අද මෙහෙ කවුරුත් නැහැ බොඩි මසාජ් එකක් කරමු"
"හැමදාම ස්පා එකේ අක්කට කියලා මම මසාජ් කරගත්තා"

කාලය කියන්නේ හරිම පුදුම දෙයක්. විවිධ අර්ථකතන ඔස්සේ අපි කියවගන්න උත්සහ කරන වචනයක්. ගොඩක් වෙලාවට ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නැහැ.

ඒ වගේම කාලයක් තිස්සේ ඉදිවෙච්ච දැවැන්ත දේවල් සම්පූර්ණයෙන් කඩා වැටෙන්නත් වැඩි කාලයත් ගතවෙන්නේ නැහැ.

ඉතින් කාලයක් තිස්සේ ජීවිතයට බලාපොරොත්තු එකතුකරගත්ත , ජීවිතය දිනන්න හීන දැක්ක තවත් තරුණයෙක්ගේ අවාසනාවන්ත කතාවක් තමයි මේ.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 20 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව සමීර ගැනයි.

කාලය කියන්නේ හරිම අපූරු දෙයක්. කාලය ගෙවෙනවා, අලුත් මොහොතක් උදාවෙනවා. සමීරගෙ ජීවිතය හරහාත් කාලය ගෙවීගෙන යනවා. අලුත් බලාපොරොත්තු ඉපදෙනවා.

සමීරගේ පවුලට එච්චර සල්ලි තිබුනේ නැහැ. නමුත් ඔහු උසස් පෙළ දක්වා ඉගෙනුම ලබනවා. පාසල් ජීවිතයෙන් පසුව රැකියාවක් කරන එක තමයි සමීරගේ එකම බලාපොරොත්තුව වුණේ.

සමීරගේ පියා පුංචි පා පැදි ව්‍යාපාරයක් කරගෙන ගියා. මව ගෙදරට වෙලා හිටියා. ඉතිං සමීරට ඕන වුණේ මේ පුංචි පවුල ගොඩනගන්නයි.
පාසල් කාලයේ ඔහුට පෙම්වතියක් හිටියා. පවුලේ තියෙන ප්‍රශ්ණ එක්ක සමීර රැකියාවක් කරන්න හිතාගත්තත් පෙම්වතිය ඒකට කැමැත්තක් දැක්වුවේ නැහැ.

කොහොම වුනත් සමීර අනුරාධපුර නගරයේ හෝටලයක වේටර්වරයෙකුගේ රැකියාවකට අයදුම් කළා. සතියකට සැරයක් ගෙදර එනවා කියලා පෙම්වතියවත් කැමති කරගෙන සමීර ඒ රැකියාවට පිටත් වෙනවා.

ටික ටික රස්සාවට හුරු වුණු සමීර හැමෝගෙම හිත දිනාගෙන එතන වැඩ කළා. පසුව හෝටලයේ අයිතිකාර මහත්තයා සමීරට යෝජනාවක් කරනවා. ඒ පුතාගේ හෝටලයක වැඩ කරන්න කියලයි.

කොහොම වුණත් සමීරගෙ ගෙදරටත් ලඟ කිට්ටු තැනක ඒ හෝටලය තිබුණු නිසා අකමැත්තෙන් හරි සමීර ඒ යෝජනාවට කැමති වෙනවා.

ඒ හෝටලය කරගෙන ගිය පොඩි බොස් සමීරට හොඳින් සැලකුවත් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියා. ගොඩක් වෙලාවට ඒවා පිටින් ගෙනත් දෙන්නත් සමීරට සිද්දවුණා.

ඔය අතරතුර ඔහු රාත්‍රී සමාජ ශාලාවලට යන්නත් පුරුදු වෙලා හිටියා. සමීරත් ඔහුත් එක්ක ඒවා වලට යන්න එන්න ගත්තා.

කළින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබුනේ නැති සමීරටත් ඔය අතරතුර ඒවා පාවිච්චි කරන්න සිදුවුණා.

එහෙම හිටපු සමීරට පොඩි බොස් හැමදේම බලාකියාගන්න බාරදුන්නා. හෝටලයට අමතරව සම්බාහන මද්‍යස්ථාන වගේ තවත් ව්‍යාපාර ඔහුට තිබුණා. ඒ ස්පා එකේ මුදල් ගනුදෙනු සිදුකළෙත් සමීරමයි.

ඒ සම්බාහන මද්‍යස්ථානයේ වැඩ කරගෙන හිටපු මංජුලා කියන තරුණියක් සමීරගෙ ජීවිතයට ලංවෙන්න පටන්ගන්නවා.

ඉතිං දන්නෙම නැතුව සමීරත් මංජුලාට ලංවෙන්න පටන් ගන්නවා. ඒ සම්බන්ධය කොච්චර දුර ගියාද කියනවනම් සම්බාහන මද්‍යස්ථානයේ දෙන්නා ලිංගිකව එකතුවෙන්නත් පෙළඹෙනවා.

පසුව බොස්ටත් හොරෙන් නිතර නිතර සමීර ස්පා එකට යන්න එන්න පටන්ගත්තා. ඊටත් පසුව පොඩි බොස්ට සැකයක් හිතිලා සමීරව ස්පා එකට යවන එක නවත්තලා රස්සාවත් නැති කරනවා.

පසුව කර කියා ගන්න දෙයක් නැතුව ගෙදර ගිය සමීර සමාජ රෝගයකට ගොදුර වෙලා කියලත් දැනගන්න ලැබෙනවා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

සමීරගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,223 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,604 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,083 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,053 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  25,980 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  204,584 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  2,989 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,128 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top