කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියෙදී ශ්‍රී ලංකාව මේ වනවිට විස්සි විස්ස තරග 14ක් පරාජය වී තිබෙනවා.
ඒ ඊයේ ඉන්දියාව සමග ලැබූ පරාජයත් සමගයි. මෙය කණ්ඩායමක් එක ක්‍රීඩා පිටියකදී පරාජය වූ වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාව සමවීමක් ලෙසයි මෙය වාර්තා පොත් අතරට එක්වන්නේ.
මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායම හරාරේ නුවර හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී විස්සයි විස්ස තරග 14ක් පරාජය වී තිබුනා.