Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
12
මංගල උත්සවයකට සහභාගි වීමට මෙල්බර්න් නුවර සිට ආ ජයතිස්‌සගේ හදවත ගුවන්යානය තුළ නවතී

- මංගල උත්සවයකට සහභාගි වීමට මෙල්බර්න් නුවර සිට ආ ජයතිස්‌සගේ හදවත ගුවන්යානය තුළ නවතීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,280 Views
ගුවන් යානයේ වැසිකිළිය තුළ මියගිහින්...
වැසිකිළියෙන් ගන්නත් ලොකු මෙහෙයුමක්...

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවේ පැවැති මංගල උත්සවයකට සහභාගිවීම සඳහා ගුවනින් පැමිණෙමින් සිටි ව්‍යාපාරිකයකු හෘදයාබාධයක්‌ වැළඳී ගුවන් යානය තුළදී මිය යැමේ සිද්ධියක්‌ මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමරත්න මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වුණා.

මෙම ගුවන් මගියා හෘදයාබාධයක්‌ වැළඳී ගුවන් යානයේ වැසිකිළිය තුළදී මියගොස්‌ තිබෙනවා.

ඔහුගේ සිරුර හැඩි දැඩි නිසා එම ගුවන් යානයේ වැසිකිළියෙන් එළියට ගෙන ඇත්තේ ගුවන්යානය පැය 5 1/2 ගෙවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්‌ථාවේ මහත් ආයාසයකින් දොර ගලවාය.

මෙලෙස හදිසි මරණයට පත්ව ඇත්තේ ගුරුදෙනියේ පදිංචිව සිටි යූ. ඒ. ජයතිස්‌ස ගුණරත්න (60) මහතායි. මරණ පරීක්‍ෂණයේදී ඉදිරිපත්වූ කරුණු අනුව හා සාක්‌ෂි අනුව මොහු ඕස්ට්‍රේලියාවේ ස්‌ථිර පදිංචිකරුවෙක්. එක්‌ දරු පියෙකි. ඔහුගේ බිරිඳ පෙර පාසල් ගුරුවරියක් බවද සඳහන්.

ඔහු සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඥාතියකුගේ විවාහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිට ඇති බවත් සඳහන්. එහිදී අවශ්‍යතාවයක්‌ සඳහා ඔහු ගුවන් යානයේ වැසිකිළියට ගොස්‌ ඇති අතර ආපසු පැමිණ නැත.

පසුව ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලය වැසිකිළිය විවෘත කිරීමට තැත් කළත් එය අසාර්ථක වී තිබෙනවා.

පසුව කෙසේ හෝ එහි දොරටුව විවෘත කළත් හැඩි දැඩි සිරුරකින් යුත් ඔහු එය තුළ සිරවී සිටි බැවින් ඔහු ඉවතට ගැනීමට නොහැකිවී ඇති බවයි පැවසෙන්නේ.

පසුව පැය 5 1/2 ක්‌ ගෙවා ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ළඟාවූ අවස්‌ථාවේ එම සිරුර මහත් ආයාසයකින් ඉවතට ගෙන තිබෙනවා.

මෙහිදී මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ සහකාර අධිකරණ නිලධාරී මනින්ත ද සිල්වා මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර එම මරණය හෘදයාබාධයකින් වූ මරණයක්‌ බවට නිගමනය කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,224 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,611 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,103 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,090 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,000 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,663 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,004 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,132 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top