Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
10
බුදුන්ට අපහස කල Playboy නිරූපිකාව ප්‍රසිද්ධියේ සමාව ගනී

- බුදුන්ට අපහස කල Playboy නිරූපිකාව ප්‍රසිද්ධියේ සමාව ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

83 Views
ඊයේ දිනයේ හිරුගොසිප් අප විසින් පලකල Playboy සඟරාවේ නිරූපිකාවක් විසින් බුදුරජාණන්වහන්සේට අපහාස වන පරිදි පල කල ඡායාරූප පිළිබඳව බෞද්ධ මෙන්න අනෙකුත් ආගම් වල සහෝදර සහෝදරියන්ගේද අවධානය යොමු වුනා.

මේ පිළිබඳව අපි බෞද්ධ සංවිධාන කිහිපයක්ම දැනුවත් කල අතර ඒ පිළිබඳව උන්වහන්සේලා පියවර ගැනීමට කටයුතු කරන බවටද සඳහන් කලා.


මේ පුවත අන්තර්ජාලය පුරා පැතිර යාමත් සමඟින් එකතු වූ බෞද්ධ ප්‍රජාව අදලා වෙබ්අඩවියට මෙන්ම නිරූපිකාවටද email පණිවිඩ මඟින්, ඔවුන් සිදුකරන ලද අගෞරවය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරන අතර එයට පිළිතුරු ලබා දෙමින් අදාල වෙබ් අඩවිය  මේ වන විට බුදුරජාණන් වහන්සේට අගෞරව වන ආකාරයට පලකර තිබූ ඡායාරූප සියල්ල ඉවත් කරගැනීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අතර අදාල නිරූපිකාව ඇයගේ ටුවිටර් ගිණුමේ මේ සිඳුවීම පිළිබඳව පණිවුඩයක් පලකරමින් පවසා ඇත්තේ මෙය හිතා මතා සිදුනොකල බවත් ඒ පිළිබඳව දැඩි ලෙස කණගාටු වන බවත්ය. වැඩි දුරටත් අදහස් දක්වා ඇති ඇය අදාල ඡායාරූප ඉවත් කරගැනීමට කටයුතු කල බවද ප්‍රකාශ කොට ඇත.

ඇයගේ ගිණුමේ සමාව ගනිමින් පලකල ටුවිටර් පණිවුඩය..



මීට පෙර ලිපිය පහතින්...
Playboy සඟරාවේ නිරූපිකාවක් බුදුරුවක් අභියස අඩනිරුවතින් ඡායාරූප අරගෙන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top