Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
03
රත්ගමදී විදුලි සැර වැදී මියගිය පුද්ගලයාගේ මරණයට වගකියත්තේ කවුද? රත්ගම උණුසුම් වෙයි - Video

- රත්ගමදී විදුලි සැර වැදී මියගිය පුද්ගලයාගේ මරණයට වගකියත්තේ කවුද? රත්ගම උණුසුම් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,308 Views
ඊයේ (02) ගාල්ල, රත්ගම, සිරිකඳුරවත්ත ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක නඩත්තු කටයුත්තක නිරත වී සිටි විදුලි සේවකයෙකු විදුලි සැර වැදී විදුලි කණුව මත දීම මියගොස් තිබුණා.

මෙම සිද්ධියත් සමඟ සිරිකඳුර වත්ත ප්‍රදේශයේ ජනතාව සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් ද  හටගෙන තිබුණා.

ජනතාව චෝදනා කරන්නේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම ජීවිතය අහිමි වී ගිය බවයි.

ඊයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෝනපීනුවල විදුලි උපපොළට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරතව සිටින පුද්ගලයෙක්.

මියගිය සේවකයා නඩත්තු කිරීමේ කටයුත්ත අවසන් වන තුරු තාවකාලිකව විසන්ධි කර තිබූ විදුලිබලය, ලංකා විදුලිබල මණ්ඩලය විසින් යළි ක්‍රියාත්මක කිරීමත් සමඟ මෙම අනතුර සිදුව ඇති බව දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණ ඇත්තේ.

එසේම මෙම අනතුර සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mata Ahimi Une - Chandrasena Hettiarachchi
Mata Ahimi Une
Chandrasena Hettiarachchi
⤵  40 Downloads

Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,753 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,760 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,177 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  505 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,388 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,405 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,189 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,808 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,949 Downloads



Top 10 Commenters

Latest Comments

Top