Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
03
Aliens චිත්‍රපටි ඇත්තක් වෙයිද? පිටසක්වල ජීවීන්ගෙන් පෘථිවියට ප්‍රහාරයක් ගැන තොරතුරු හෙළිවෙයි

- Aliens චිත්‍රපටි ඇත්තක් වෙයිද? පිටසක්වල ජීවීන්ගෙන් පෘථිවියට ප්‍රහාරයක් ගැන තොරතුරු හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,565 Views
හඳුනානොගත් බුද්ධිමත් පිටසක්වල ජීවීන් කොට්ඨාශයකින් ඉදිරි දිනක පෘථිවියට දරුණු තර්ජනයක් එල්ලවිය හැකි බවට විද්‍යාඥයන් පිරිසක් විසින් අනතුරුව ඇඟවීමක් සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දිගු කලක් තිස්සේ සිදුකළ සමීක්ෂණයට අනුව විද්‍යාඥයන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පිටසක්වල ජීවීන් විසින් සංකීර්ණ දත්ත පණිවුඩ ලෙස පෘථිවියට එවීම ඔස්සේ පෘථිවියේ පරිඝනක පද්ධති විකෘති කිරීමක් සිදුකළ හැකිබවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

එමගින් ඔවුන්ට පෘථිවියට තර්ජන එල්ලකළ හැකිබවයි එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී මෙවැනි තර්ජනයක් සිදුවිය හැකි බවට පෙන්වා දෙමින් ඔවුන් පෙන්වා දෙන්නේ එමගින් පෘථිවිය තුළ අභ්‍යන්තර අර්බුද පවා ඇතිකළ හැකි බවයි.

මේ අතර එවැනි සංකීර්ණ පණිවුඩ ඔස්සේ පෘථිවියේ පරිඝනක පද්ධති වෙත වෛරස් එවීමක් ද සිදුකළ හැකිබවයි පෙන්වා දෙන්නේ.

මෙවැනි ප්‍රහාරක් එල්ලවුවහොත් මානව සංහතියට ඉන් දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මෙම නිවේදනය නිකුත් කිරීමත් සමඟ ලෝකය පුරා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,008 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,926 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,147 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,994 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,857 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,531 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,197 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,746 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,742 Downloads



Top 10 Commenters

Latest Comments

Top