ලබන 06 වනදා ශ්‍රී ලංකාවේදී ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට වෙත පවරා තිබෙනවා.
ඒ අනුව විරාත් කෝලි,මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර්, බුම්රා සහ පාණ්ඩ්‍ය යන ක්‍රීඩකයන් විවේකයක ගැන්වීමට තීරණය කර ඇති බව සඳහන්.