Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
අස්ථාවර දේශපාලනය ස්ථාවර කරන්න හතුරුට යෝජනාවක් - video

- අස්ථාවර දේශපාලනය ස්ථාවර කරන්න හතුරුට යෝජනාවක් - videoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,730 Views
හැම පැයකම හැම දවසකම සමාජ මාධ්‍ය තුළ විවිධ රසබර පුවත් සහ සිදුවීම් රාශීයක් හුවමාරු වනවා. ඉතිං මේ හැම දෙයක් ගැනම තරුණ තරුණියන් මෙන්ම බාල මහළු කොයි කවුරුත් දැඩි උනන්දුවකින් තමයි ඉන්නේ. කොහොම වුණත් මේ රසබර තොරතුරු සියල්ල සතියෙන් සතිය ගෙන ඒමට හිරු ගොසිප් අපි සූදානම්. එහෙම සමාජ මාධ්‍ය කළඹන තොරතුරු සහ වීඩියෝ අපි ඔබට රේස් නැති බුකිය තුළින් ගෙන එනවා.මෙවර අපි කතාබහ කළේ පසුගිය සතිය තුළ වැඩියෙන් සමාජ මාධ්‍ය තුළ පැතිරගිය රසබර තොරතුරු කිහිපයක් ගැනයි.

පිට පිට තරඟ  පරාජය වුනු අපේ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට ගෙන එන්න චන්දික හතුරුසිංහ සමත් වුණා. මේ සතිය ආරම්භ වුණේ එකී ජයග්‍රහණයේ උද්දාමයත් සමඟයි. කාලෙකට පසු ක්‍රිකට් ජයග්‍රහණයක් අපි ලැබුවත් මේ  වන විට රටේ දේශපාලන තත්වය එතරම් සුභ දායක තත්වයක නැත. මෙවන් පසුබිමක රටේ පවතින අස්ථාවර දේශපාලන තත්වය ස්ථාවර කිරීමට හතුරුසිංහට ආරාධනාවක් ලැබී ඇත.

මේ සතිය ආරම්භ වුණේ එකී ජයග්‍රහණයේ උද්දාමයත් සමඟයි. කාලෙකට පසු ක්‍රිකට් ජයග්‍රහණයක් අපි ලැබුවත් ඒ වන විට රටේ දේශපාලන තත්වය එතරම් සුභ දායක තත්වයක නැත මෙවන් පසුබිමක රටේ පවතින අස්ථාවර දේශපාලන තත්වය ස්ථාවර කිරීමට හතුරුසිංහට ආරාධනාවක් ලැබී ඇත.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  259 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,257 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,120 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,288 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,512 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,814 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,050 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top