Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
තරු අතර තරු ගැටෙන 'මහා සුපිරි තරු සංග්‍රාමය' 'Hiru MegaStars 2' අදයි - Video & Photos

- තරු අතර තරු ගැටෙන 'මහා සුපිරි තරු සංග්‍රාමය' 'Hiru MegaStars 2' අදයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,773 Views
අද සිට සෑම සති අන්තයකම රාත්‍රී 08.55ට හිරු ටීවී වෙතින්......

ශ්‍රී ලංකේය ටෙලිවිෂන් වංශ කතාවේ අති සුවිශේෂවූ පරිච්ඡේදයක් සනිටුහන් කරන, අහස් වියනේ තරු අතර "මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru MegaStars 2 සඳහා හිරු ටීවී විසින් මේ මොහොත වන විටත් සියල්ල සුදානම්කර අවසන්.

මේ අති දැවන්තවූ ටෙලිවිෂන් රියැලිටි අත්දැකීම Hiru MegaStars දෙවන අදියර අද සිට ඔබේ ආලින්දයේ සිට රස විඳගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ අනුව මේ සෙනසුරාදා සිට සෑම සති අන්තයකම රාත්‍රී 8.55ට මහා රියැලිටි ටෙලිවිෂන් සංග්‍රාමය ඇරඹෙන අතර හිරු ටීවී වෙතින් ඔබට ඒ සුපිරි අත්දැකීම රසවිඳීමේ හැකියාව තිබෙනවා.

දැවැන්ත ප්‍රාසාංගික අවකාශයක ජනකාන්ත තාරකා 80ක් පිරිවරාගෙන කණ්ඩායම් 40ක් තරඟවදින නැටුමින් , ගැයුමින් , රැඟුමින් පිරි වින්දනාවකාශයයි "Hiru MegaStars" 2 .

නවීන තාක්ෂණික ප්‍රයෝගයන් සහිත දැවැන්ත වේදිකාවක් මත තරු අතර තරු ගැටෙන මහා තරු රාත්‍රිය මෙන්ම ටෙලිවිෂන් ඉතිහාසයේ මෙතෙක් නොලැබුණු අන්දමේ සුපිරි අත්දැකීමක් බවට Hiru MegaStars 2 රියැලිටි වැඩසටහන පත්වන බව නොඅනුමානයි.

ඒ වගේම මෙවරත් ඔබේ හදවතට සමීපවූ සුපිරි තාරකාවන්ගේ නැටුම්, ගැයුම් සහ වැයුම් දැක බලා ගැනීමේ අවස්ථාවද ආදරණීය ප්‍රේක්ෂක ඔබට හිමිවනවා.

මීට පෙර රසවිඳ ගැනීමට නොහැකිවූ සුපිරි අත්දැකීමක් හිරු ටීවී වෙතින් විඳ ගැනීමට අද සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.55ට ආදරණිය ප්‍රේක්ෂක ඔබට අවස්ථාව ලැබෙනවා.

ඒ අනුව සියලුම රියැලිටි වැඩසටහන් අතික්‍රමණය කිරීමට සූදානම් Hiru MegaStars 2 දැවැන්ත ප්‍රාසංගික අත්දැකීම ඔබට තිළිණ කිරීමට සියල්ල සූදානම්.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  254 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  869 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,255 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,118 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,278 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,508 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,814 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,048 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top