Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
20
බාධක මැද ලෝකය ජයගත් ආසියාවේ කළු සිංහයාට ලැබෙන අපූරු තෑග්ග මෙන්න

- බාධක මැද ලෝකය ජයගත් ආසියාවේ කළු සිංහයාට ලැබෙන අපූරු තෑග්ග මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,357 Views
ආසියානු කාය වර්ධන තරගාවලියකදී ශුරතාවය දිනාගත් ලූෂන් පුෂ්පරාජ්ට ඔහුගේ දක්ෂතා අගයමින් මිලියන 4.5ක වටිනාකමිකින් යුත් නිවසක් තිළිණ කරන්නට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙනවා.

ඇමරිකාවේදී පැවති මිස්ටර් ඇට්ලස් තරගාවලියේ 4වන ස්ථානය දින්ගන්නටද ලුෂන් සමත්වුනේ ලෝක කායවර්ධන පිටියේ සිය නාමය ඉහලින් සනිටුවහන් කරමින්.

මේ සියලු දක්ෂතා අගයමින් ලුෂන්ට මොරටුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තිළිණ කරන්නටයි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා තීරණය කර ඇත්තේ.

එම නිවස නිල වශයෙන් බාරදීම හෙට උදෑසන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයේදී සිදු කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  678 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  972 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,844 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  877 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  2,675 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,343 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,646 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  918,054 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  21,100 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  6,848 Downloads



Top 10 Commenters

Latest Comments

Top