Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
18
වැටී සිටි සිංහයන් යළි හිස ඔසවමින් බංග්ලාදේශ සංචාරය නිමා කරයි

- වැටී සිටි සිංහයන් යළි හිස ඔසවමින් බංග්ලාදේශ සංචාරය නිමා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,312 Views
20 යි 20 දෙවන තරඟයෙනුත් දැවැන්ත ජයක්..

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 75 ක විශිෂ්ට ජයක් ලැබීමට මීට සුළු වේලාවක ප්‍රථම සමත් වුණා.

අද තරගයේ පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු සංඛ්‍යාව 210ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශයට පන්දු වාර 18 යි පන්දු 4 කදී සියලු ‍දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව දෙවන 20 යි 20 තරගයෙනුත් අති විශිෂ්ට ජයක් ලබන්නට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 70යි.

කුසල් පන්දු 42කදී රැස් කළ ලකුණු හැත්තෑවට හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් ඇතුළත්.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 42ක් රැස් කළ අතර පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි තිසර පෙරේරා වේගවත් ලකුණු 31ක් රැස් කළේ පන්දු 17කදී.

උපුල් තරංග ලකුණු 25ක් රැස් කළ අතර දසුන් ශානක නොදැවී ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී මොහොමඩ් යසිෆුඩින්, අබු ජෙයිඩ්, සෞම්ය සර්කාර් සහ මුශ්ටෆිසුරි රහීම් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

පන්දු යැවීමේදී ෂෙහාන් මධුසංක කඩුලු 02ක් බිඳ දැමු අතර ධනුෂ්ක ගුණතිලක කඩුලු 02ක් බිඳ දැමුවා.

මෙම ජයත් සමඟ දෙරට අතර පැවති පන්දුවාර 20 තරඟාවලියේ ජය තරඟ දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව හිමිකර ගත්තා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  275 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  871 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,257 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,120 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,290 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,512 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,817 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,050 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top