Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
18
දැනුනත් ආදරේ නොකියන ආදරේ විතරක්ම ඉල්ලන 'තාමත් ආදරේ නැත්නම්' හෙට සිට හිරු ටෙලිතිරයේ - Video & Photos

- දැනුනත් ආදරේ නොකියන ආදරේ විතරක්ම ඉල්ලන 'තාමත් ආදරේ නැත්නම්' හෙට සිට හිරු ටෙලිතිරයේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,171 Views
හැමදාමත් නැවුම් වූ වැඩසටහන් ඔබ වෙත ඉදිරිපත් කරන හිරු TV, ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට තිළිනකරන නවතම හඬකැවූ නාට්‍යමාලාව "තාමත් ආදරේ නැත්නම්" හෙට දිනයේ විකාශය කෙරෙනවා.

ලාංකීය ටෙලිවිෂනයේ ප්‍රථම වරට තුර්කි නාට්‍යයක් සිංහලෙන් හඬකවා "තාමත් ආදරේ නැත්නම්" ලෙසින් ප්‍රේමණීය පෙබරවාරියේ  19 වන සඳුදා සිට සතියේ දින පහේම රාත්‍රී 9.25ට හිරු ටෙලිතිරයේ විකාශය වනවා.

වෙනසක් සොයමින් සිටි ප්‍රේක්ෂකාගාරයට රූපයේ නැවුම් රිද්මය පිරි වෙනසක් සහිතව මවුබසින් රසගන්වා ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගන්නට සූදානම්ව සිටිනවා.

තරුල් සහ නතාෂා අතර ගොඩනැගෙන ආදර සබඳතාවයක් කේන්ද්‍ර කරගනිමින් නිරූපන ක්ෂේත්‍රයේ නිෂ්පාදන ආයතනයක් තුළ මේ අපූරු ආදර කතාව දිගහැරෙනවා.

විශේෂයෙන්ම ජීවිතයට අලුත් රැකියාවක් සොයන දඟකාර කටකාර නතාෂා සහ ආයතන ප්‍රධානියෙක් වන තරුල් අතර ඇතිවන මුරණ්ඩු සබඳතාව ආදරයක් දක්වා දළුලන අපූරුව තාමත් ආදරේ නැත්නම් තුළින් හෙට සිට හිරු තිරයෙන් දැක බලාගැනීමේ හැකියාව හිරු ප්‍රේක්ෂක ඔබට උදාවී තිබෙනවා.

දැනුනත් ආදරේ නොකියන ආදරේ විතරක්ම ඉල්ලන තාමත් ආදරේ නැත්නම් හිරු තිරයේ ලියැවෙන නවතම මව්බසින් රස කැවූ ප්‍රේමණීය තුර්කි නාට්‍ය මාලාව හිරු TV නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබට ආදරයෙන් තිළින කරනවා.



"තාමත් ආදරේ නැත්නම්" තේමා ගීතය පහතින් බලන්න





Make a Comment
Make a Comment






Recent Gossip Post




Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  487 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  2,908 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  418 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  4,822 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,005 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,453 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,230 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,179 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  584 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  7,849 Downloads



Top 10 Commenters

Latest Comments

Top