Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
18
තලංගම අඹු සැමි යුවළකට නිදි පැදුරෙදිම වෙඩි තබා පළායයි - 51 හැවිරිදි සැමියා මරුට

- තලංගම අඹු සැමි යුවළකට නිදි පැදුරෙදිම වෙඩි තබා පළායයි - 51 හැවිරිදි සැමියා මරුටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,045 Views
තලංගම ප්‍රදේශයේ අද අලුයම සිදුවු වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් තුවාල ලබා තිබුණා.

තලංගම විමලතිස්ස මාවත ප්‍රදේශයේදී සිදුවු එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තාවුණේ.

48 හැවිරිදි ඔහුගේ බිරිඳ තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

අලුයම 2.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී තුවාල ලැබු අඹු සැමි යුවළ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණා.

ඔවුන් නිදා සිටියදී නිවසේ ඉදිරිපස දොර කඩා නිවස තුලට ඇතුලු වු දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි සඳහන්.

එම ස්ථානයේ තිබී කුඩා ගිනි අවියක් සඳහා භාවිත කෙරෙන ජීව උණ්ඩ 2 ක් සහ හිස් පතුරම් කොපු 3 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  487 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  2,908 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  418 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  4,822 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,005 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,453 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,230 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,179 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  584 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  7,849 Downloads



Top 10 Commenters

Latest Comments

Top