Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
"ලබාදුන්නු තරමටම මට නොලැබුණු එකම දේත් නොලැබුණු එකම දේත් ආදරය තමයි..." - ගයත්‍රී ඩයස් - Photos

- "ලබාදුන්නු තරමටම මට නොලැබුණු එකම දේත් නොලැබුණු එකම දේත් ආදරය තමයි..." - ගයත්‍රී ඩයස් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,125 Views
"මගේ දරුවෝ දෙන්නත් මට ඕන.."

"සතුට වගේම දුකත් බෙදාගන්න හැමදාම මගේ ළඟින් හිටියේ එයා.."

ගයත්‍රී ඩයස් කියන්නේ පුංචි තිරයට හරිම ලෙංගතු චරිතයක්. ඒ නිසා වෙන්න ඇති ඇය ගැන බොහෝ කතා කාලෙන් කාලෙට මැවෙන්නෙත්. පුංචි තිරයෙන් දකින්න ලැබෙන ගයත්‍රී ගැන පුවත්පතක සදහන් වූ තොරතුරුයි මේ.

කොහොමද ජීවිතේ දකින්නේ?
අපේ කැමැත්තකින් තොරව අහම්බෙන් ලැබුණු දෙයක් තමයි ජීවිතය කියන්නේ. ජීවිතේ ‍ලේසි නෑ. මහත් වූ වෑයමක් දරලා අනෙකාගේ සහයෙන් අපි විසින්මයි ජීවිතේ සුබවාදී කරගත යුත්තේ.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි ලබාගන්න බැරිවුණු දේවල් මොනවාද?
ලබාදුන්නු තරමටම මට නොලැබුණු එකම දේ ආදරය. ආදරේ තමයි මගේ ජීවිතේ එකම නොලැබිම.

ජීවිතෙන් අයින් කළ යුතුයි කියලා හිතන්නේ මොනවාද?
ඕනවටත් වඩා අනෙකාට ආදරය කිරීම සහ මම ආදරය කරන තරමටම මටත් ආදරේ ලැබෙයි කියන බලා‍පොරොත්තුව තමයි ජීවිතෙන් මට අයින් කරගත යුත්තේ.

ලබන ආත්මේ කවුරු වෙන්නද ඕන?
මේ දැන් ඉන්නවට වඩා හිත ශක්තිමත් මමම විදිහට උපදින්නයි මට ඕන. හැබැයි මට තනියම ලබන ආත්මයක් ගැන හිතන්න බෑ. මේ මගේ දරුවො දෙන්නත් මට අවශ්‍යයි.

කලාවෙන් ආපු දුර හා තව යන්න තියෙන දුර ගැන මොකද හිතෙන්නේ?
කලාව දේවත්වයෙන් සලකන මට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර, ඇගයීම් ලැබුණා. කලාවේ මට තියෙන ලොකුම සහ එකම  හීනය ඉදිරියේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමයි.

රූපලාවණ්‍යයෙන් මේ ආපු දුර ගැන මොකද හිතෙන්නේ?
මට මගේ දැනුමෙන් ලංකාව විතරක් ‍නෙවෙයි ලෝකෙත් තැනකට එන්න හැකියාව ලැබුණා. ඉතින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මගේ ගමන ගැන මට උපරිම සතුටු වෙන්න පුළුවන්.

 රූපලාවණ්‍යයෙන් ඉදිරියෙන්ම සිටින ඔබ තව කෙනෙකුට කොහොමද ඒ දැනුම ලබාදෙන්නේ?
මමත්, නයනත් දෙන්නම එකතුවෙලා අපි දෙන්නාගෙම රූපලාවණ්‍ය දැනුම හැමෝටම ලබාදෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඉදිරියේදී වර්ක් ෂොප් කිහිපයක්ම හරහා ඒ දැනුම සමාජගත කිරීමට අපි සූදානම්.

ලෝකයේ කැමතිම පුද්ගලයා කවුද?
මම මහත්මා ගාන්ධිතුමාගේ චරිතාපදානයට වඩාත් කැමැත්තක් දක්වනවා.

ජීවිතේ අවසාන කාලය කොහොම ගතකරන්නද බලා‍පොරොත්තුව?
කිසිම කෙනෙක් නොදන්නා සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මගේ දරුවෝ දෙන්නත් එක්ක ජීවිතේ අවසාන කාලය ගත කරන්නයි මම කැමති. සමහර විට ඒ මේ රටින් එපිට වෙන්නත් පුළුවන්.

මෙතෙක්  ආපු ගමනේ හමුවුණු හොඳම පුද්ගලයා කවුද?
ඒ නම් අනිවාර්යයෙන්ම නයනා කුමාරි. ඇයම තමයි.

ඇයි එහෙම විශේෂ වෙන්න හේතුව?
සතුට වගේම දුකත් බෙදාගන්න හැමදාම මගේ ළඟින් හිටියේ ඇය. ජීවිතේ අමාරුම කාලවලදී පවා මාව අත නොහැර මට හයියක් වුණු මගේ හොඳම යෙහෙළිය තමයි නයනා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  487 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  2,908 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  418 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  4,822 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,005 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,453 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,230 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,179 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  584 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  7,849 Downloads



Top 10 Commenters

Latest Comments

Top