Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
ට්‍ර්ම්ප් හා නිල් චිත්‍රපට නිළිය අතර සම්බන්ධය ලොවට වසන්න කරන්න කෝටි ගණනක මුදලක් දුන් පුවත සත්‍ය වෙයි

- ට්‍ර්ම්ප් හා නිල් චිත්‍රපට නිළිය අතර සම්බන්ධය ලොවට වසන්න කරන්න කෝටි ගණනක මුදලක් දුන් පුවත සත්‍ය වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,382 Views
ලෝක බලවතා ගැන විටින් විට කතා හැදෙනවා. මේ දවස්වල ඇමරිකානු ජනපති ගැන වැඩිපුරම කතා වෙන්නේ නිල් චිත්‍රපටි නිලියක් වූ Stephanie Clifford හා ට්‍රම්ප්ගේ නම පටබැදුණු කතාවක් ගැන. Stephanie Clifford කියන්නේ ඇමරිකාවේ සිටින දක්ෂ නිලියක් වගේම පිටපත් රචිකාවක් හා අධ්‍යක්ෂිකාවක්. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයේ ප්‍රතිපලයක් හැටියට ට්‍රම්ප් ඇයට ඇමරිකානු ඩොලර් 130,000ක් ලබා දී ඇති බව සදහන් වෙනවා.

2006 වර්ෂයේ සිදු වූ මෙම සිදුවීම ඉස්මතු වුණේ 2016 වර්ෂයේ ට්‍රම්ප් ජනපති ධුරයට පත්ව පති තුනක් යන්නත් කලිනුයි. බොහෝ කලක සිට ට්‍රම්ප් හා නිළිය අතර පැවති සම්බන්ධය වසන් කිරීම සදහායි එම මුදල ඇයට ගෙවා තිබෙන්නේ. කොහොම නමුත් ඒ අවස්ථාවේ මෙවැනි මුදලක් ඇයට ගෙවා නැති බව කියමින් ඒ කතාබහ යටගිය නමුත් යලිත් ඒ කතාව මේ වන විට ඉස්මතුව තිබෙනවා.

බොහෝ කාලයක සිට ජනපති ට්‍රම්ප්ගේ පුද්ගලික නිතීඥවරයා වූ Michael D. Cohen කියා තිබෙන්නේ එම කතාව සත්‍ය බවයි. කෙසේ නමුත් එම මුදල ට්‍රම්ප් විසින් නොව ට්‍රම්ප්ගේ අනුදැනුම මත ඔහුගේ පුද්ගලික මුදලින් ඇයට ලබා දී තිබෙන බව ඔහු පිළිගෙන තිබෙනවා. ඒ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Dan Wenas Wela - Seejith Akurassage
Dan Wenas Wela
Seejith Akurassage
⤵  1,745 Downloads

Plastic Malak - Prazanna Karunajeewa (Sachin)
Plastic Malak
Prazanna Karunajeewa (Sachin)
⤵  122 Downloads

Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  2,371 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  952 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  1,289 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  671 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  3,103 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,985 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,716 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,703 Downloads



Top 10 Commenters

Latest Comments

Top